ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස
“ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත” කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ “ටූ මච් එව්රිතින්ග් ඊස් ගුඩ් ෆෝ නතින්ග්” කියලා. අපි ඕනවට වඩා ජීවිතයේ ඕනෑම නැති දේවල් ගැන මීට කලිනුත් කතා කරලා තියෙනවා. ඇත්තටම ඕනම දෙයක් සීමාව ඉක්මවා තිබුනහම, ඒක හොඳ දෙයක් වුණත් නරකට බලපාන්නට තියෙන ඉඩ වැඩියි. උදාහරණයක් විදිහට ගත්තොත්, දැන් ඔය […]