
නොබෙල් සම්මානලාභී කතුවරුන් හත්දෙනෙකුගේ සිංහලයට පරිවර්තනය වූ කෘති හතක් – 2 කොටස
නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ කතුවරුන්ගේ කෘති අතරින් සිංහලට පරිවර්තනය වූ හොඳම කෘති කීපයක් ගැන අපි මීට කලින් ලිපියක් පළකළා ඔබට මතක ඇති. අද අපි ගෙන එන්නේ එහි දෙවැනි කොටසයි. 1. රත් වරලැති ලිය මුලින්ම අපි කතාකරන්න හිතුවේ ඔර්හාන් පමුක් කියන තුර්කි ජාතික නොබෙල් සම්මනලාභී ලේඛකයාගේ කෘතියක් ගැන. මොහු නොබෙල් ත්‍යාගය දිනාගන්නේ 2006 වසරේදීයි. ඔහුගේ කෘතියක් […]