හිමි අහිමි – 24 කොට​ස

ක්‍රිකට් මැච් එක නිසා විමංගගේ හිතේ තිබුණ පීඩනය අඩුවෙලා විමංග ආපහු වෙනද පුරුදු විදිහට හිනාවෙලා ඉන්න එක ගැන නිතාරට තිබුණේ ලොකු සතුටක්. ලෙහන්න බැරි ප්‍රශ්න එහෙමම තිබුණාවේ කියන මතය තමයි නිතූ මේ වෙද්දී විමංගගේ ප්‍රශ්නය සම්බන්ධව දැරුවේ.  අප්පච්චි නිසාම මේ ප්‍රශ්නය ලෙහාගන්න ඕන කියල විමංග මුලින් හිතුවත් දැන් වෙද්දී ඔහුටත් ඒ ගැන තිබුනේ හරිම අලස … Continue reading හිමි අහිමි – 24 කොට​ස