දැන් කාලේ හැටියට චීන භාෂාව ටිකක් ඉගෙන ගමුද? මෙන්න ඒකට උදවු!
දැන් දැන් වෙනකොට ශ්‍රී ලංකාවේ අපිට චීනේ සෑහෙන්න කිට්ටු වෙලානේ තියෙන්නේ. හා නැද්ද? විශේෂයෙන්ම ඔය චීන ණය එක්ක එහෙම ගත්තහම සමහරු අනාගත වාක්‍ය කියනවා සිරි ලංකාව චීනේ කොළනියක් වෙලා තමයි නතර වෙන්නෙ කියලා. ඔව්වා ඉතින් ඔය එක එක උන්දැලා ඉරිසියාවට කියන කතා වෙන්නත් පුළුවන්, එහෙම නැතිනම් ඇත්තටම තව අවුරුදු දහයකින් විතර අපිට කොහේ හරි ගියහම … Continue reading දැන් කාලේ හැටියට චීන භාෂාව ටිකක් ඉගෙන ගමුද? මෙන්න ඒකට උදවු!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed