අලුතින් භාෂාවක් නොමිලේ ඉගෙන ගන්න තියෙන ඔන්ලයින් සම්පත්

අපි ඇත්තටම භාෂා කීයක් විතර දන්නවද? මේ ආටිකල් එක කියවනවා කියන්නේ ඒ හැමෝම අනිවාර්යයෙන්ම සිංහල දන්නවා කියන එකනේ. සිංහල පරතෙරටම නොදන්නවා වෙන්න පුළුවන්. හැබැයි සිංහලෙන් ලියලා තියෙන දෙයක් කියවන්න ප්‍රමාණෙට සිංහල භාෂා දැනුම තියෙනවා කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. එතකොට ඉංග්‍රීසි? ඔන්න ඕක ගොඩක් අය හිරවෙන තැනක්. ලංකාවේ ඉංග්‍රීසි කියන්නේ ගොඩක් දෙනෙක්ට එපා කරපු සබ්ජෙක්ට් … Continue reading අලුතින් භාෂාවක් නොමිලේ ඉගෙන ගන්න තියෙන ඔන්ලයින් සම්පත්