ගෙදරදීම හදාගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක් (Face Packs) 7ක්

පහුගිය දවස්වල අපි ලස්සන ගැන ගොඩක් කතා කළානෙ. ලස්සන කියන්නෙ ඉතින් කවදා කොහොම කතා කළත් ඕනම කෙනෙක් කැමති, උනන්දුවෙන් කතා කරන මාතෘකාවක්. කෙනෙකුගේ ලස්සන ගැන කතා කරනකොට මුල්ම තැනට දාල කතා කරන, අමතක කරන්නම බැරි අංගය තමයිනෙ මුහුණ කියන්නෙ. ඉතින් ඒ නිසාම අපි මුහුණේ ලස්සන වැඩි කරගන්න, තියෙන ලස්සන හරි විදිහට නඩත්තු කරල දිගු කාලයක් … Continue reading ගෙදරදීම හදාගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක් (Face Packs) 7ක්