දැන් කාලෙ ළමයි නොදන්න පරණ තාලේ අපූරු කෙළි සෙල්ලම්
සෙල්ලම් කිව්වම ඉතින් කාට කාටත් මතක් වෙන්නෙ ළමා කාලයනෙ. ඒ කාලෙ වගේද දැන් කාලෙ සෙල්ලම්. සෙල්ලම් කිරිල්ලත් ඩිජිටල්කරණය වෙලා. පොඩ්ඩො සෙල්ලම් කරන්නෙත් කම්පියුටර්, ෆෝන් එක්ක. ගෙවල් ඇතුලෙ කම්පියුටර් වලට මූණ ඔබාගෙන ඔන්ලයින් යාළුවො එක්ක මිසක් එළියට පහළියට ගිහින් සෙල්ලම් කිරීමක් නෑ. හැබැයි ඊට වඩා බොහොම සුන්දර කෙළි සෙල්ලම් අද ඉන්න වැඩිහිටියො ළමා කාලෙ කරල තියෙනව. … Continue reading දැන් කාලෙ ළමයි නොදන්න පරණ තාලේ අපූරු කෙළි සෙල්ලම්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed