1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සිදුවූ ආකාර​ය

ලංකාවේ එතෙක් මෙතෙක් ආරක්ෂක අංශ මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා  සිදු කරපු එකම කුමන්ත්‍රණය සිදු වුණේ 1962 වර්ෂයේදී. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ කුමන්ත්‍රණය ගැන.    1. පටන් ගැන්ම මේ කුමන්ත්‍රණයේ පසුබිම 1956 වර්ෂය දක්වාම දිව යනවා. මේ කාලයේදී හමුදාව සහ පොලිසිය බහුතරයක් සිටියේ කතෝලික සහ ක්‍රිස්තියානි භක්තිකයන්. ඒ වගේම බර්ගර් සහ … Continue reading 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සිදුවූ ආකාර​ය