lifie.lk
මූගල් අධිරාජ්‍යයේ ප්‍රභලම රැජිණ ජෝධා - Lifie.LK
“පරපුරේ මරිය මාතාව” එහෙමත් නැතිනම් “පරපුරේ උසස්ම කාන්තාව” ලෙස නම්කර ඇති මාරියම්-උස්-සමානි- මහා මෝගල් අධිරාජිනිය සහ අක්බර් අධිරාජ්‍යයාගේ භාර්යාව, හර්කාබායි, කියන නම් වලින්ද හඳුන්වනේ ජෝධා රැජින කියන කාරණය දැනටමත් විවාදාත්මකව පවතින දෙයක්. ඒත් ඉතිහාසඥයින් පවසන විදිහට ඇය 1569 දී ඇයගේ පුතා වුනු ෆතේපූර් සික්රිහිදී සලීම් කුමරු (ජහන්ගීර් අධිරාජ්‍යයා) බිහි කළ නිසා අක්බාර් අධිරාජ්‍යයා ඇයට ගෞරවයක් […]
admin