lifie.lk
ගෙදරදීම හදාගන්න පුලුවන් සෝස් රෙසිපි 7ක් - II කොටස - Lifie.LK
ඔන්න කෑම රස කරගන්න ගෙදරදිම හදාගන්න පුලුවන් සෝස් අතරට තවත් රසම රස සෝස් වර්ග ටිකක් ගෙනාවා. පීසා වලට, ග්‍රිල්චිකන්, ශවර්මා වලට වගේම සැලඩ්, සැන්ඩ්විච් වලටත් දාන්න පුලුවන් මේ සෝස් හරිම ලේසියෙන් ගෙදරදිම හදාගන්න විදිය කියලා දෙනවා. කියවලම බලන්න එහෙනම්… 01. Basic Soya Sauce අවශ්‍ය ද්‍රව්‍ය:- සීනි කෝප්ප 1/2 ලුණු ස්වල්පයක් විනාකිරි මේසහැඳි 2 පෑන් එකට […]
admin