lifie.lk
පොතක් ගනිද්දී මේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතන්න - Lifie.LK
අපි අපේ Lifie වෙබ් අඩවිය හරහා හැමවෙලාවකම වගේ පොත් කියවන්න ආසා ඔයා​ල වෙනුවෙන් විවිධ මාදිලියේ ලිපි වර්ග ගෙන එ​නවා. ඉදිරියේදිත් ​ගේනවා. අද අපි කතා කරන්නෙත් පොත් කියවන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන කරුණු ටිකක් ගැන. ඒ තමයි, පොතක් සල්ලි වලට ගනිද්දී හිතන්න ඕනේ දේවල් කීපයක් ගැන… 01. අංක එක රසවින්දනය පොතක් කියවන්න සීමාවක් නෑනේ ඇත්තටම. අපිට තේරෙන […]
admin