lifie.lk
රස නහර පිනා යන ඉන්දියන් රසකැවිලි 7ක් - Lifie.LK
අල්ලපු රට ඒ කියන්නෙ ඉන්දියාව කියන්නෙ හැම අතින්ම සුන්දර දේවල් තියන රටක්. ආහාර පාන, චාරිත්‍ර, මිනිස්සුන්ගෙ චර්‍යා මේ හැම එකම සිත් ඇදගන්නා සුළුයි. ඒකනෙ අපිත් ගොඩක් වෙලාවට සමහර දේවල් ඉන්දියන් විදියට කරන්න ට්‍රයිකරන්නෙ. ඉතින් අද අපි කියන්න යන්නෙ ඉන්දියාවටම ආවේණික වුන හරිම රසවත් රසකැවිලි ගැනයි. මේවා කාලා තියන අයට රස ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ […]
admin