වාරෙදි වැඩිපුර ඇති කැම අවාරෙට කල් තබා ගන්න හැටි - Lifie.LK
මේ කාලේ ආහාර ගැන විශේෂයෙන් කතාවෙන කාලයක්නේ.. ඒකියන්නෙ ආහාර හිඟයක් ගැන, බඩු මිළ ගැන සෑහෙන්න සැළකිලිමත් වෙන කාලයක්. ලෝක ආර්ථික විශ්ලේෂකයින් කියන විදියට ඉස්සරහට එන්න පුලුවන් ආහාර හිඟයට පිළියමක් විදියට මේ කාලෙ අපිට වැඩියෙන් තියන කෑම අපි ඉදිරි ප්රයෝජනයට ගබඩා කරලා තියාගන්න ඕනේ. ඒක නිසි විදියට කරගන්නෙ කොහොමද කියලා තමයි අද අපි කියලා දෙන්නෙ. 01. […]
admin