ලංකාවේ දේශපාලන පක්ෂ වල ඉතිහාසය - Lifie.LK
දේශපාලන පක්ෂ එහෙම නැත්නම් පක්ෂ දේශපාලනය කියන දේ මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන අද වගේ කාලෙක අපි මේ කතා කරන්න හදන මාතෘකාව සමහර අයට ටිකක් සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් දේශපාලන පක්ෂ වල කැරැට්ටුව වගේම ඉතිහාසයත් දැනගෙන ඉන්න එක අපි කොයි කාටත් ගොඩක් වැදගත්. ඉතින් එහෙනම් අපි කතා කරමු ලංකාවේ දේශපාලන පක්ෂ කිහිපයක ඉතිහාසය […]
admin