හිමි අහිමි – 29 කොට​ස

“නොකියම ආවට සමාවෙන්න ඕන ජයන්ත මහත්මයා.. ඔබතුමාගෙ නම කිව්වෙ අපේ දුව” නිතාරගෙ තාත්තා විමංගගේ පිටට තට්ටුවක් දාන ගමන් හිනහවෙමින් එහෙම කිව්වේ ජයන්ත සුරවීර දිහාට හැරිලා. “නෑ නෑ.. ඒකට කමක් නැහැ. ඉඳගන්න.. මට සුරේ කිව්වම ඇති. ඔබතුමාගෙ නම? සුරේ හිනාවකින්ම පිළිතුරු දීලා තව ප්‍රශ්නයක් යොමුකලා. “නමනම් සමන්ත.. විජේ කියන්නකො. කිසිම දැනුම් දීමක් නැතුවම ආවෙ මේ විමංග … Continue reading හිමි අහිමි – 29 කොට​ස