හිමි අහිමි – 28 කොට​ස

ජීවිතේ ගැටගැහුණු හැම තැනක්ම ලිහාගන්න කරන්න පුළුවන් එකම සහ හොඳම දේ මේ සුරේ අන්කල්ව මුණගැහීම බව විමංග තීරණය කරල තිබුණා. ඒ නිසාම තමයි හිතේ පුංචි බයක් තිබුනත් විමංග ජයන්ත සුරවිරට කතා කරලා මුණගැහෙන්න දිනයක් වෙලාවක් ඉල්ලගත්තේ. ජයන්තගේ ඉල්ලීම අනුව උදේ 10ට මුණගැහෙන්න යොදාගෙන තිබුනත් විමංග උදෙන්ම පිටත්වුනේ පුංචිම කාලේ අප්පච්චි එක්ක ආපු ගියපු ගමේ ලස්සන … Continue reading හිමි අහිමි – 28 කොට​ස