විමංග ලිපියේ හිමිකරු ජයන්ත සුරවීර කියන කෙනාව අමතන්න හිතුවේ අපාර්ට්මන්ට් එකට ගිහිල්ලත් සෑහෙන්න වෙලාවක් කල්පනා කලාට පස්සෙ. ජයන්ත කියල නමක් අප්පච්චිගේ කටින් කියවෙනවා විමංගගේ මතකයේ තිබිලම නැති තරම්. එහෙම නමක්වත් කියවුණු නැතිතරමේ යාළුවෙකුගෙන් මෙහෙම ලියුමක් ලැබීම එක අතකට විමංගට පුදුමයක්. ඔක්කොටම වඩා මේක අම්මලාම අටවපු මොකක්හරි උගුලක් වෙන්න බැරිද කියන එකත් විමංගට හිතුණා. කොහොමවුණත් හිතින් … Continue reading හිමි අහිමි – 27 කොටස
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed