හිමි අහිමි – 26 කොට​ස

විමංග කාර්යාලය පැත්තට ඇවිදගෙන ගියේ තරමක පුදුමයකුත් එක්ක. අද වෙනකන් පුරවපු කිසිම අයදුම්පතක, ලිපිනය ඉල්ලපු කිසිම තැනක මේ කැම්පස් එකේ ඇඩ්‍රස් එකනම් නොලියපු බව විමංගට හොඳටම විශ්වාසයි. එතකොට මොකක්ද මේ කියන ලියුම. අනික ලෙක්චරර් චමින්ද කියපු ඔෆිස් එකෙන් ලේටර්ස් බාරගන්නෙ නැහැ, එයාලට කරදරයක් කියන එකත් විමංගගේ හිතට හරි අවුලක්. කොහොම වුණත් බලලම ඉන්න එපැයි කියල … Continue reading හිමි අහිමි – 26 කොට​ස