lifie.lk
Google Assistant ට කරන්න පුළුවන් අරුම පුදුම දේවල් මොනවද කියලා දන්නවද? - 2 කොටස - Lifie.LK
දැන් ඔය ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆෝන්ස් සහ වෙනත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් උපාංග පාවිච්චි කරන උදවියට Google Assistant කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එයා තමයි ඇන්ඩ්‍රොයිඩ් ලෝකෙට ඉන්න ස්මාට් තත්‍යාසන්න සහකරු. ආයෙ කෘත්‍රිම බුද්ධියක් සහිත ඩිජිටල් සහකරු කිව්වත් ගැටළුවක් නෑ. සම්පූර්ණයෙන්ම පරිපූර්ණ කෘත්‍රිම බුද්ධියක් නොවුණට, ස්මාට්ෆෝන් එකේ ඉඳන් අපි කියන දේවල් වලට ඇහුම්කන් දීලා, අපේ එදිනෙදා […]
admin