හිමි අහිමි – 25 කොට​ස

ෆයිනල් එක්සෑම් ළඟ නිසා ලෙක්චර්ස් වලදී කට්ටියම හිටියේ ටිකක් සැහැල්ලුවෙන්. සෙට් එකම එකට එකතුවෙන අන්තිම පන්ති කිහිපය නිසා හැමෝම වගේ ලෙක්චර්ස් වලට ආවා. සිලබස් එකත් හුඟක් දුරට ඉවර නිසා ලේක්චරර්ස්ලත් කලේ ළමයි එක්ක සුහඳව කතාබහ කරන එක. අද ඉන්න සීනියර් ලෙක්චරර් කැම්පස් එකේම ලෙක්චරර් කෙනෙක්. තනතුරෙන් සීනියර් වුණාට ඔහු තවම තරුණවිය නොඉක්මවූ ගුරුවරයෙක්. ඒ නිසාම … Continue reading හිමි අහිමි – 25 කොට​ස