lifie.lk
ලෝකයේ සන්නද්ධ හමුදාවන් නැති රටවල් - Lifie.LK
ලෝකය පුරා තියෙන රටවල් 195න් තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාවක් නැති රටවල් තියෙන්න පුළුවන් ද? අද ලෝකේ දිහා බැලුවම එක එක රටවල් වලට කොච්චර නම් අර්බුද තියෙනවද? ඒ අතරින් රටේ ආරක්ෂාව කියල කියන්නෙ ඉතාම වැදගත් තැනක් හිමි වෙන්න ඕන දෙයක්. අපේ රට ගැන වුනත් කල්පනා කරලා බැලුවම අපිට තේරෙනවනේ හමුදාවකින් රටකට කොච්චර ප්‍රයෝජන තියෙනවද […]
admin