හිමි අහිමි – 23 කොට​ස

කාලය ගෙවෙමින් ගියේ හිතුව කිසිම දෙයක් ගැන හරි තොරතුරක් දැනගන්න නිතාරටවත්, විමංගටවත් කිසිම ඉඩක් නොතියා. සුමනම්මා ගෙදරින් ගිය බව කිව්වට පස්සේ ගෙදරට යන්න විමංගට තිබුනේ ලොකු දෙගෙඩියාවක්. ගෙදරට ගිහින් අරගෙන එන්න තරම් බඩුවක්වත්, කියන්න තරම් හේතුවක්වත් නැති නිසාම විමංග ඒ ගැන උනන්දු උනෙත් නැහැ. නමුත් අන්තිම වතාවට ගෙදර ගිහින් ආපු දවසේ ඉඳලම අම්මගේ වචන මහා … Continue reading හිමි අහිමි – 23 කොට​ස