හිමි අහිමි – 19 කොට​ස

“මම ඕනම දේකදී ඔයා ළඟ ඉන්නවා… ඔයා ඒ බව දන්නවා” නිතාරත් පිළිතුරු දුන්නේ ස්ථිර හඬකින්..   “නිතූ… ඔයා අපේ ගෙදර ගැන අහද්දී මම හැමවෙලාවෙම අසරණ වුණු තැනක් තිබුණා” ටිකක් වෙලා දුර ඈත අරමුණක් නැති හිස් අහස දිහා බලාගෙන හිටපු විමංග ආයෙමත් හඬ අවදිකළේ කතාව කියන්නම්කො වගේ ස්ථිර බැල්මක් එක්කමයි.   “මට එහෙම දෙයක් දැනිලා නැහැ … Continue reading හිමි අහිමි – 19 කොට​ස