හිමි අහිමි – 18 කොට​ස

  තමන්ට පවුලේම කෙනෙක් වගේ ආදරේ කරපු අප්පච්චිගේ නික්ම යාමටත් වඩා නිතාරට දරාගන්නම බැරිවුණේ විමංග දුක්වෙන දිහා බලාගෙන ඉන්න සිදුවෙන එක. ජයදේවගේ අවසන් කටයුතු සිදුවුණ දවස් කිහිපයේම නිතාරා විමංගලාගේ ගෙදර ගියත් නෑදෑයෝ, අම්ම වගේම නොදන්නා බොහෝ පිරිස නිසා නිතාරට විමංග ලඟින් ඉඳගෙන දුක බෙදාගන්න ලැබුනෙම නැතිතරම්.  කොල්ලෙක් නිසාම, අඬන්න බැරිකමටම වේදනාව හංගගෙන දුවල පැනල මළ … Continue reading හිමි අහිමි – 18 කොට​ස