හිමි අහිමි – 15 කොට​ස

ගෙදර ඇවිල්ලා විනාඩි දහයක් යන්න කලින් විමංගගේ ජංගම දුරකථනයේ මුහුණත නිතාරාගෙන් එන ඇමතුමක් සටහන් වුණා. අහන ප්‍රශ්න පත්තරෙයි දෙන්න වෙන උත්තරයි මතක් කරමින් සිහින් සිනහවක් එක්කමයි විමංග ෆෝන් එක ආන්ස්වර් කළේ.   “ආහ් ළමයා. දැන්ද නැගිට්ටෙ?”   “ළමයා තමයි… මොකක්ද මෝඩයෝ ඒ කරපු වැඩේ?”    පිළිතුරු විදිහට විමංගගෙන් ලැබුණේ ලොකු සිනහවක්…    “ඉස්සෙල්ල කියන්නකො දැන් … Continue reading හිමි අහිමි – 15 කොට​ස