හිමි අහිමි – 14 කොට​ස

දවසක් දෙකක් නිතූව ගන්න ගෙවල් ලඟටම ඇවිල්ල තිබුණත් හරියටම තැන ගැන අදහසක් නැති නිසා විමංග කලින්ම අමාට කෝල් කරලා පාර අහගත්ත. කෙල්ල ලෙක්චර්ස් ආපු නැති නිසා අසනීපෙන් බව අමා දන්නවා. ඒ නිසාම නිතූගෙ තාත්තත් ගෙදර බව යන්න කලින්ම අමා විමංගට මතක් කළා. කමක් නෑ… කොහොමත් මේක යන්නම හිටපු ගමනක්නෙ. අප්පච්චි යන්න කලින් මම යන්න ඕන. … Continue reading හිමි අහිමි – 14 කොට​ස