හිමි අහිමි – 13 කොට​ස

අප්පච්චි අපාර්ට්මන්ට් එකක් අරන් දීපු කතාව එක්කම නිතූ ගැන අප්පච්චිට කියපු කතාවක් ෆෝන් එකෙන් නොකියා මුණගැහිලම කියන එක හොඳයි කියල විමංග හිතුවා. ඒ නිසාම රෑ ගෙදර ඇවිල්ල නිතූ එක්ක ඔහේ සාමාන්‍ය දේවල් කතා කර කර හිටිය මිසක් අප්පච්චි එක්ක ගිය ගමන ගැන කිසිම දෙයක් විමංග කියන්න ගියේ නැහැ. ඊයෙත් එලියෙම හිටිය නිසා ඉරිදා දවස ගෙදරම … Continue reading හිමි අහිමි – 13 කොට​ස