හිමි අහිමි – 12 කොට​ස

  “වාඩිවෙන්නකෝ ඉස්සෙල්ලම” ජයදේව එහෙම කිව්වෙ සෝෆාවේ පැත්තකට බරවෙන ගමන් විමංගටත් වාඩිවෙන්න අතින් සන් කරමින්.   “අපිට බොන්න මොනවහරිත් අරන් එන්න තිබ්බ. දැන් කමක් නෑ. යනකොට එළියෙන් ලන්ච් අරගෙනම යමු පුතා”   “හරි අප්පච්චි. දැන් ඇයි කියන්නකො අපි මෙහෙ ආවෙ. කාගෙද මේ ගේ? අප්පච්චි අපාර්ට්මන්ට් එකක් ගත්ත බව මම දැනන් හිටියෙ නැහැනෙ” විමංග එක පේළියට … Continue reading හිමි අහිමි – 12 කොට​ස