හිමි අහිමි – 11 කොට​ස

ඒ විදිහට පටන් ගත්ත නිතූගෙත් විමංගගෙත් ආදර කතාව ගලාගෙන ගියේ බොහොම සාමකාමී විදිහට. එදා බර්ත්ඩේ සප්‍රයිස් එක වගේම අමා හදිස්සියේ ගෙදර දුවපු එකත් කලින් කට්ටියම කලින් ප්ලෑන් කරලා කරපු දේවල් බව නිතූ දැනගත්තේ පහුවදා ලෙක්චර්ස් ගියහම. හැබැයි හැමදේම සිදුවුණ විදිහ ගැන නිතූ හිටියේ හරිම සතුටින්.  ඒ අතරේ විමංගගේ ඔළුවේ තිබ්බෙ වෙනස්ම දෙයක්. විමංගට ඕනවුණා මේ … Continue reading හිමි අහිමි – 11 කොට​ස