හිමි අහිමි – 10 කොට​ස

එළියට පනින්න ඔන්න මෙන්න බලාගෙන ඉන්න කඳුළු වලින් පිරුණු නිතූගේ බෝල ඇස්දෙක දිහා තප්පර කිහිපයක් බලාගෙන හිටපු විමංග ආයෙමත් ඈත දියඹ දිහා බලාගෙන කල්පනාවට වැටුණා. ඇත්තටම නිතූ කවදා කොයි විදිහට තමන්ගේ හිත අයිතිකරගත්තද කියන්න විමංගට මතක නැහැ. ඒත් මුලින්ම දැකපු, කතාබහකරපු දවස්වල තිබුණ හැඟීම ටිකෙන් ටික වෙනස් වෙද්දි වුණත් විමංග ඒ ගැන හිතන්න පවා බයවුණා. … Continue reading හිමි අහිමි – 10 කොට​ස