ඒ විදිහට හෙමීට හලාගෙන ගිය දෙන්නගෙ යාළුකම ආදරයකට පෙරළුනේ දෙන්නටම නොදැනෙන තරම් හෙමීට. ඉස්සර විහිළු හුවමාරු කරපු, බැනගත්ත චැට් වෙනස් විදිහකට හුවමාරු වෙනකොට, පාඩම් වැඩ, යුනිවර්සිටි එකේ වැඩ කතාකරන්න ගත්ත ටෙලිෆෝන් කෝල් පැය ගණන් ඇදෙනකොට මේ කතාව වෙනස්ම පාරකට යන බව නිතාරට නොදැනුනාම නෙමෙයි. ඒත් විමංග ගැන එහෙම හිතන්න නිතාරා බයවුණා. විමංග වුණත් වෙනදට වඩා … Continue reading හිමි අහිමි – 6 කොටස
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed