“තෑන්ක්ස් නිතූ. පට්ටම උදව්වක් හොඳේ කළේ” ගෙදර ගිහින් පැය බාගයක් යන්න කලින් නිතාරගෙ අංකයට විමංගගෙන් වට්සැප් පණිවිඩයක් ආවා. ගෙදර ගිහිල්ල එහෙනම්. හිනාවෙමින් හිතපු නිතාරා රිප්ලයි එකක් යැව්වා. “නෝ වොරීස්. සුළු දෙයක්නේ” දෙන්නා චැට් කරන්න පටන් ගත්තෙ ඔන්න ඔහොම. පොඩියට පටන් ගත්තු චැට් ටික කාලෙකින් පැය ගණන් ඇදෙන දිග චැට් බවට පත්වුණා. උදේට … Continue reading හිමි අහිමි – 5 කොටස
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed