ඔබ නැරඹිය යුතුම බෙංගාලි සිනමාපට හතක්

ඉන්දියානු චිත්‍රපට නරඹද්දි ගොඩක් අයට මගහැරෙන සිනමා වර්ගයක් තමයි බෙංගාලි සිනමාව කියන්නේ. ඉතින් ඒ නිසා අද අපි හිතුවා අපූරුම බෙංගාලි සිනමාපට හතක් ගැන කතාකරන්න…   1. පාථර් පන්චාලි (Pather Panchali)  චින්තා ලක්ෂ්මී මහත්මිය පරිවර්තනය කරපු “මාවතේ ගීතය”, “අපරාජිත ජීවිතයක්” සහ “අපූගේ ලෝකය” කියන පොත් තුන අපිව කොච්චර සංවේදී කළාද කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ … Continue reading ඔබ නැරඹිය යුතුම බෙංගාලි සිනමාපට හතක්