හිමි අහිමි – 2 කොට​ස

පළමු කොටස මෙතන ක්ලික් කර කියවන්න!   නිතාරාට තිබුණේ කලබලයක් නැතුව ගලාගෙන ගියපු ජීවිතයක්. ඒ වගේම නිදහස් ආදරයක්. විමංග කියන්නෙ ලොකු වයසක් නැතිවුණත් ජීවිතය ගැන හොඳ අවබෝධයක් තිබුණ පිරිමි ළමයෙක් කියල නිතාර දන්නවා.   “ඔක්කොමත් හොඳයි මේ මනුස්සය හදිස්සියට ෆෝන් එකත් ආන්ස්වර් කරානම්” ජංගම දුරකථනයේ තිරයට ඔරවමින් තමන්ටම කියාගත්ත නිතාරා ආයෙමත් විමංගගෙ නම්බර් එක ඩයල් … Continue reading හිමි අහිමි – 2 කොට​ස