“රම්බරි කියපන් උඹෙ නොම්බරේ… තන්දුරි කමුද නොදා බර බරේ…” කන් අඩි පුපුරන තරමට සද්දෙන් දාපු සින්දුවේ තාලෙට කොල්ලො කෙල්ලො සෙට් එකම පිස්සුවෙන් වගේ නටනවා. “ඒ නිතූ… නටන්නෙ නැද්ද බං…? වරෙන්කෝ…” මේකිගෙන් නම් බේරෙනවා බොරු. හති දමාගෙන දුවගෙන එන අමායා දෙස බලමින් නිතාරා හිතුවා. ඇය නිතාරා පහන්දි විජේසේකර. මහා ලොකුවටම නැතත් තරමක වත්පොහොසත්කම් … Continue reading හිමි අහිමි – 1 කොටස
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed