ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු

පහුගිය දවස්වල අපි ඉන්දියාවේ ප්‍රාන්ත ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන ලිපි මාලාවක් පටන් ගත්තා. ඒ ලිපි මාලාවට ඔබෙන් ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තිබ්බ නිසා අපි හිතුවා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත පිළිබඳවත් කෙටි හැඳින්වීමක් සහිත ලිපි මාලාවක් ඔබ වෙත ගෙන එන්න. මේ සඳහා ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ ඉදිරියේදී මේ එක් එක් ප්‍රාන්ත ගැන සවිස්තරාත්මක … Continue reading ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු