මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය බරපතළ තත්ත්වයකට පැමිණිලා තියෙනවයි කියන එක රහසක් නෙමෙයි. සෞඛ්‍ය අංශයේ ප්රමුඛ පෙළේ විද්වතුන් විසින් රට වසා දැමිය යුතු බවට දිගින් දිගටම ප්‍රකාශ කරද්දී රටේ ආර්ථිකය සුරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩුව රට විවෘත කිරීමේ ස්ථාවරයක සිටිනවා. ඒ පිළිබඳව පැහැදිළි කළ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල, රටවැසියාගේ ඉරණම එන්නතට සහ … Continue reading කොරෝනාවෙන් සමුගෙන ගිය ඇත්තෝ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed