භූතානය ගැන තොරතුරු දැනගනිමු

සමාජ මාධ්‍ය ජාලාවල භූතානය ගැන විශිෂ්ට ගණයේ කුඩා කුඩා පෝස්ට් සංසරණය වන බව ඔබ දැකලා ඇති. ඉන්දියාවට සහ චීනයට අතර මැදි වෙලා හිමාල කඳු පන්තිය තුළ පිහිටා තිබෙන මේ කුඩා රාජ්‍යය අද වෙනකොට ලෝකයේම ප්‍රකට රාජ්‍යයක් බවට පත්වෙලා තියෙනවා. අපි අද ඔබට ඒ රාජ්‍යයේ වගතුග ගැන කියන්නයි යන්නේ. භූතානයේ සමහර ප්‍රතිපත්ති අපේ රටටත් අතිශයින්ම වැදගත් … Continue reading භූතානය ගැන තොරතුරු දැනගනිමු