ෂවර් එක යට සෙක්ස් කරන්න ආසද? එහෙමනම් මේ ටිප්ස් කීපය ඒ වෙනුවෙන්මයි!

සෙක්ස් කරන්න ගියහම ඉතින් හැමදාම එකම විදියට දේවල් කරලා වැඩක් ඇතැයි. සෙක්ස් ලයිෆ් එකේ පොඩි පොඩි වෙනස් දේවල් වෙනකොට තමයි දෙන්නටම ඒකට තියෙන උනන්දුවත් නිවිලා යන්නෙ නැතුව තියෙන්නේ. එහෙම වෙනස් දේකට එක උදාහරණයක් තමයි ෂවර් සෙක්ස්. ඒ කිව්වේ බාත්රූම් එකේ හරි වෙන තැනක හරි ෂවර් එකක් යට සෙක්ස් කරන එක. ගොඩක් වෙලාවට ඉතින් බාත්රූම් එකේනේ ෂවර් එක යට සෙක්ස් කරනවා නං ඒක සිද්ධ වෙන්නේ!

දැන් සෙක්ස් කරන්න ක්ලාස් නොගියපු අපිට ෂවර් එක යට සෙක්ස් කරන්න වෙනම ඉගෙන ගන්න ඕනැද මහත්තයෝ? ඇත්ත. සාමාන්‍යයෙන් කොමන් සෙන්ස් තියෙන මනුස්සයෙක්ට ඕක අමුතුවෙන්ම ඉගෙන ගන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ෂවර් සෙක්ස් කරන්න ගියහම අමාරුවේ වැටෙන්න පුළුවන් සමහර නොදන්න තැන් තියෙන්න පුළුවන්. සමහර වැඩි දුර හිතන්නෙ නැති තැන් තියෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, පූල් එකේ, වතුරේ කරන සෙක්ස් ගැන ලිව්වා වගේ අපි ෂවර් සෙක්ස් ගැනත් පොඩි පොඩි ටිප්ස් කීපයක් ලියලා තියන්න කියලා හිතුවා. අපතෙ යන්නෙ නෑනේ!

 

 

1. ලිස්සුවොත් සුං

ඔව්. මෙන්න මේක තමයි ෂවර් සෙක්ස් වලදී මුලින්ම හිතන්න ඕන දේ. ආයෙ බාත්රූම් එක ඇතුළේ ලිස්සලා වැටෙනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. කාමරේකට වඩා නාන කාමරයක් ඇතුළේ තියෙන්නේ ඉතාම අඩු ඉඩක්. ඒ අඩු ඉඩ ඇතුළේ තියෙන දේවල් ප්‍රමාණය වැඩියි. ඇඟ පත ඔළුව වදින්න පුළුවන් තැන්, කොන්, දාර වැඩියි. ඒ නිසා බාත්රූම් එක ඇතුළේ ලිස්සලා වැටිලා සීරියස් හානියක් වෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාවත් වැඩියි. අනික බාත්රූම් එකක් ඇතුළේ ලිස්සන්න හේතුකාරණා වෙන දේවලුත් වැඩියි. උදාහරණේ සබං!

දැන් අපි ලිස්සීමෙන් පරිස්සං වෙනවා කියමු. හැබැයි ඕක ඔලුවේ තියාගෙන කොච්චරවත් පරිස්සං වෙවී සෙක්ස් කරන්න පුළුවන්ද? බෑනේ. ආන්න ඒ නිසා අපි බාත්රූම් එක සෙක්ස් කරන්න නෙවෙයි, කබඩි ගහන්න වුණත් සුරක්ෂිත තැනක් කරන්න හැකි දේවල් කරන එක තමයි වෙන්න ඕන.

 

 

2. ලිස්සීමෙන් තොර පරිසරයක්

ඒකට මූලික පියවර තියන්න ඕන බාත්රූම් එකක් සැලසුම් කරනකොට. ඒ කියන්නේ ගැලපෙන ටයිල් වර්ගයක් තෝරගන්න කොට. සාමාන්‍යයෙන් බාත්රූම් එකක බිමට දාන්නේ වතුරට ලිස්සල යන්නෙ නැති විදියේ ටයිල්ස්. එත් බිත්ති වලට එහෙම විශේෂයක් කරන්නෙ නැහැනේ. අපි නම් කියන්නේ බිත්ති වලටත් ඒ විදියේ ලිස්සන්නෙ නැති ටයිල්ස් දාන්න කියලා.

ඊට පස්සේ බාත්රූම් වලට දාන්න පුළුවන් විවිධ ලිස්සන්නෙ නැති මැට් වර්ග තියෙනවා. ආන්න එව්වට ආයෝජනය කරන එක පාඩු නෑ. සමහර මැට් වර්ග ලිස්සන්නෙත් නෑ, වතුරට තෙත් වෙන්නෙත් නෑ. ආන්න ඒවා මරු.  

තුන්වනුව, බාත්රූම් එකේ හොඳින් වතුර බැස යන සිස්ටම් එකක් තියෙන්න ඕන. විශේෂයෙන්ම ඔය සබන් වතුර එහෙම ගොඩක් වෙලා රැඳිලා තියෙන්නේ නැතුව බැහැලා යන එක ආරක්ෂිතයි.

 

 

3. සබන් යනු ලිහිසිකාරකයක් නොවේ

සමහරු හිතනවා ෂවර් එක යට සෙක්ස් කරනකොට ලිහිසිකාරක ද්‍රව්‍යයක් විදියට සබන් පාවිච්චි කරන්න පුළුවන් කියලා. සමහර තැන්වලදී පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් අපි ආදරවන්තියගේ පියයුරු මසාජ් කරනවා නං, සබන් ගාලා ඒවා මසාජ් කරන එක ෂවර් සෙක්ස් කරනකොට වෙනස් රසයක් ගෙනදෙයි. හැබැයි එහෙම වුනාට යෝනි සංසර්ගයේ යෙදෙන්න සබන් ලිහිසිකාරකයක් විදියට යොදාගන්න එක බොහොම අප්‍රවේසම්.

ඒ එක්කම තව දෙයක්. ෂවර් සෙක්ස් කරනකොට වුණත් සමට මෘදු සබන් කෑල්ලක් හරි ෂවර් ජෙල් වගේ දෙයක් හරි පාවිච්චි කරන එක හොඳයි. එහෙම නැතුව සන්ලයිට් එක්ක වැඩේ පටන් ගන්න එක අවුල්!

 

 

4. හරියන ලූබ් එකක් ඕනෑ

මෙන්න මේක ගොඩක් දෙනෙක් නොදන්න, හැබැයි වතුරේ කරන ඕනම සෙක්ස් සීන් එකකදී වෙන්න පුළුවන් ප්‍රායෝගික ගැටළුවක්. ඒ තමයි ස්වභාවික ලිහිසිකාරක සේදිලා යන එක. දැන් යෝනි සංසර්ගයකදී එහෙම සාමාන්‍යයෙන් යෝනියෙන් ස්වභාවිකව ලිහිසිකාරක ශ්‍රාවය වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ෂවර් එකෙන් එන ගලාගෙන යන ජලයෙන් ඒවා යම් ප්‍රමාණයකට හේදිලා යන එක. වතුර පදනම් වුණු ජෙලි වර්ග වගේ ලුබ්‍රිකන්ට් පාවිච්චි කළත් තත්ත්වය එමම තමයි. 

එහෙමනම් ෂවර් එක යට යෝනි සංසර්ගය කළත්, ගුද සංසර්ගය කළත් හොඳටම වැඩ කරන දෙයක් තමයි සිලිකන් බේස්ඩ් ලුබ්‍රිකන්ට්. ඒවා එහෙම වතුරට ලේසියෙන් හේදිලා යන්නෙ නෑ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ සිලිකන් බේස්ඩ් ලුබ්‍රිකන්ට් එක්ක සිලිකන් කොන්ඩම්, සිලිකන් සෙක්ස් ටෝයිස් එහෙම පාවිච්චි කරන්නත් බෑ.

 

 

5. නාවන ගමන් සෙක්ස්

ෂවර් සෙක්ස් එක්ක කරන්න පුළුවන් බොහොම රොමෑන්ටික් දෙයක් තමයි මේ. ඒ කියන්නේ එකිනෙකාව නාවන එක. ඒක බොහොම සුන්දර දෙයක් විදියට කරන්න පුළුවන්. ඒකෙන් ඇත්තටම ෂවර් සෙක්ස් පටන් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ එකිනෙකාව හොඳින් සබන් ගාලා, අතුල්ලලා නාවන ගමන්, එකිනෙකාව සුරතල් කරන්න පුළුවන්. නාවනකොට කොහොමත් සිද්ධ කෙරෙන පිරිමැදීම්, ඇතිල්ලීම් ටික ටික ශෘංගාරාත්මක තලයකට ගේන්න පුළුවන්. ආන්න ඒකෙන් පියවරෙන් පියවර ෂවර් සෙක්ස් කරන එක උපරිම ලෙවල් එකකට ගෙනියන්න පුළුවන්.

 

 

6. බිඩේ එකේ රහස

බිඩේ ෂවර් එක කියලා අර අතින් අල්ලගන්න පුළුවන් පොඩි ෂවර් එකක් තියෙන්නේ. ආන්න ඒක ඇත්තටම ෂවර් සෙක්ස් කරනකොට හොඳ සෙක්ස් ටෝයි එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතිලා නැද්ද? නිකමට හිතන්න. ආදරවන්තියව සිපගන්න අතරේ, එහෙම නැතිනම් එයාගේ පියයුරු මුවින් සම්භාහනය කරන අතරේ බිඩේ ෂවර් එක ඇරලා, ඒකෙන් එන වේගවත් වතුර පාර ඇයගේ යෝනියට අල්ලනකොට මොන වගේ සතුටක් එයාට දැනෙයිද? ඒක ඉතින් අපි කියන්න ඕනෙත් නෑ, කරලම බලන්න.

ඒ එක්කම බිඩේ ෂවර් එක සෙක්ස් ටෝයි එකක් විදියට යොදාගන්න පුළුවන් වෙන්නේ ආදරවන්තිය වෙනුවෙන් විතරක් නෙවෙයි. ආදරවන්තයා වෙනුවෙන් වුණත් සෙක්ස් ටෝයි එකක් වෙන්න පුළුවන් අවශ්‍ය නම් බිඩේ ෂවර් එකට. නිකමට ඇඟේ විවිධ තැන් වලට බිඩේ ෂවර් එකේ වතුර පාර සෙක්ස් කරනකොට අල්ලලා එක්ස්පෙරිමන්ට් කරලා බලන්න.

 

 

7. ඔබේ පොසිෂන් එක ඥාණවන්තව තෝරාගන්න

ෂවර් එක යට කියන්නේ ඇඳක් හෝ කවිච්චියක් හෝ සෝෆා එකක් හෝ අඩු තරමින් පුටුවක් තරම්වත් පහසු, කම්ෆටබල් තැනක් නෙවෙයි තමයි. ඒ නිසා ඕනම පොසිෂන් එකක් බාත්රූම් එකේ ගොඩදාගන්න නම් අමාරු වෙයි. හැබැයි පොඩ්ඩක් හිතලා බැලුවොත්, ෂවර් සෙක්ස් කරන්න ගාණට ගැලපෙන සෙක්ස් පොසිෂන්ස් වුණත් ඕන තරම් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ස්ටෑන්ඩින්ග් ඩොගී ස්ටයිල්. බාත්රූම් එකේ බිත්තියට අත්ල තියලා ඒකට වාරු වෙලා, දණහිස් පොඩ්ඩක් නවලා සහකරුවාට පිටිපස්සෙන් ඇතුළු වෙන්න පහසු වෙන විදියට පසුපස උස්සලා දෙන්න තමයි තියෙන්නේ. දැන් තේරෙනවද ඇයි ලිස්සන්නෙ නැති ටයිල් බාත්රූම් බිත්ති වලටත් අල්ලන කිව්වේ ඇයි කියලා! එහෙම අවුල් නම් සින්ක් එක අල්ලගෙන නැවෙන්නත් බැරි නෑ!

 

ඕන නම් දෙන්නම හිටගෙන ඉන්න අතරතුර, පාට්නර්ට කියන්න පුළුවන් අපිට ඇතුළු වෙන්න පහසු විදියට කකුළක් උස්සලා කොමෝඩ් එක උඩින් හරි වෙනත් ඒ වගේ උස පහසු තැනකින් හරි තියාගන්න කියලා. ඕන නම් කොමෝඩ් එක උඩ වාඩිවෙලා පාට්නර්ට අපේ උකුලෙන් වාඩි වෙලා ඇතුළු කරගන්න කියලා කියන්නත් පුළුවන්! 

 

 

8. ඇඳුම් එක්ක වු​ණත් මොකෝ

සාමාන්‍යයෙන් බාත්රූම් එකක් ඇතු​ළේ කවුරුත් ඇඳුම් ඇඳගෙන නාන්නේ නැහැනේ. එතකොට ෂවර් සෙක්ස් කරන්න ගියාමත් ඔක්කොම ගලෝගෙනද යන්න ඕනේ? ඇත්තටම ඒකට එහෙම කවුරුත් නීතියක් දාලා නැහැනේ. නිකමට හිතන්න. දැන් ඇඳට යනකොට විශේෂ දෙයක් ඇඳගෙන ගිහින් ඒක හෙමිහිට ගලවන එකේනේ ෆන් එක තියෙන්නේ. ඉතින් ෂවර් සෙක්ස් වලටත් එහෙම දෙයක් පාවිච්චි කරන්න බැරිද? නිකම්ම තුවාය ඇඳගෙන ගිහින් ගලවනවට වඩ, සමහර වෙලාවට පරණ නයිට් ඩ්‍රෙස් එකක් ඇඳගෙන ෂවර් එක යටට ගියොත්? එතකොට වතුර වැටිලා නයිට් ඩ්‍රෙස් එක ඇඟටම ඇලෙන කොට ඒක වෙනස්ම විදියේ කාමුක දර්ශනයක් මවන එකක් නැතිද? එක්ස්පෙරිමන්ට් පුතාලා දුවලා, එක්ස්පෙරිමන්ට්!

 

 

9. පිරිසිදුවට වටපිටාව

මේක ඉතින් පොදු කාරණයක්. ගඳ ගහන, සති ගාණකින් හෝදලා නැති බාත්රූම් එකක් ඇතුළේ සෙක්ස් කරන්න අපි කැරපොත්තොද? සමහරුන්ට එහෙම වටපිටාව පිරිසිදුවීම ගාණක් නොවෙන්න පුළුවන්. ඒත් ගොඩක් දෙනෙක්ට දරන්නත් බැරි තරම් අපිරිසිදුකම නිසා හැඟීම් ඇතිවෙනවට වඩා නැතිවෙලා යන්න පුළුවන්. ඒ වගේම එහෙම බාත්රූම් එකක් අපිරිසිදුව තියෙන අතරේ එතන සෙක්ස් කරන්න යන එක සෞඛ්‍යයටත් ගැටළු ඇති කරන්න පුළුවන්. අන්න ඒ නිසා ෂවර් සෙක්ස් කරන්න යනවා නං කරුණාකරලා බාත්රූම් එක පිරිසිදුව තියාගන්න. ඒ කියන්නේ පේන තැන් විතරක් නෙවෙයි, අහුමුළු වල ඉඳන් බිම හැම අඟලක්ම ඉතාම පිරිසිදුව පවත්වා ගන්න.

 

එහෙමනම් මේ ලොක්ඩවුන් කාලේ ෂවර් සෙක්ස් අත්දැකීමක් දෙන්නත් එක්ක අත්හදා බලන්නයි තියෙන්නේ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *