දළඳා මාළිගාවේ කරඬුව වඩම්මපු අභිමානවත් ඇතුන්
ලංකාවේ අපේ පෞරාණික උරුමය, සංස්කෘතිය කියන ඔය කොයි අතින් ගත්තත් බුද්ධ ධර්මයට මේ රටේ හිමිවෙන්නෙ ටිකක් ඉහළ තැනක්. ඒ රටේ ඉතිහාසයේත් ලොකු තැනක් බුදු දහමට උරුමවීම වගේම අදටත් රටේ බහුතරය බෞද්ධාගමිකයින් වීම නිසාත් වෙන්න පුළුවන්. කොහොම උනත් බෞද්ධ හැමෝගෙම වගේම රටේම මුදුන් මල්කඩ විදිහට අපි හඳුන්වන්නේ මහනුවර දළදා මාළිගාවේ තැන්පත් කරල තියෙන තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් … Continue reading දළඳා මාළිගාවේ කරඬුව වඩම්මපු අභිමානවත් ඇතුන්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed