දැන් ඔය රෆ් සෙක්ස් කියලා කියනවා නේද. ඒ කියන්නේ ටිකක් රළු විදියට කරන සෙක්ස් ගැන. ඒ කියන්නේ ඕකට ටිකක් රළු විදියට කිස් කිරීමේ ඉඳලා බොන්ඩේජ් දක්වා දේවල් අයිති වෙනවා. හැබයි අනික් අතට ඒ විදියට රළුවටම හැමදේම වෙන්න ඕන කියලා නියමයකුත් රෆ් සෙක්ස් වල නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, බොහොම සුමුදු සිප ගැනීමකින් ආරම්භ වෙලා, ටිකක් රළු සංසර්ගයක් දක්වා වැඩේ යන්න පුළුවන්. ඒකත් ඉතින් රෆ් සෙක්ස් තමයි. ඉතින් මෙහෙම බලනකොට අපිට රෆ් සෙක්ස් වලට විශේෂයෙන්ම නිර්වචන දෙන්න ටිකක් අමාරුයි කියන එක තේරෙනවා ඇති. රෆ් සෙක්ස් කියන්නේ රෆ් සෙක්ස්. සමහරු හාඩ්කෝර් සෙක්ස් කියලා කියන්නෙත් රෆ් සෙක්ස් වලටම තමයි.
හරි, දැන් ඔය රෆ් සෙක්ස් වගේ එකක් දෙන්නගේම කැමැත්ත සහ ආසාව උඩ කරනවා නම් ඇත්තටම කොහොමද කරන්න ඕනේ? ඒ කියන්නේ අපි උපකල්පනය කරන්නේ මෙතනදී දෙන්නෙක් සෙක්ස් කරනවා කියන එක. ඕන නම් ඒක දෙන්නෙක්ට වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම දෙන්නෙක් හාඩ්කෝර් සෙක්ස් කරන්න ආස නම් ආන්න ඒකට අදාළ ටිප්ස් සහ උපදෙස් කීපයක් ලබාදෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ!
1. කැමැත්ත මෙහෙමයි
රෆ් හෝ රෆ් නැති හෝ ඕනම සෙක්ස් කිරීමක මූලික දේ තමයි එකිනෙකාගේ සම්පූර්ණ කැමැත්ත තිබීම. හැබැයි රෆ් සෙක්ස් වල එක පැත්තක් තමයි, සබ්මිසිව් කෙනා ආස වෙනවා, තමන්ගේ ඩොමිනන්ට් පාට්නර් තමන්ගෙන් කැමැත්ත විමසන්නේ නැතුව එයාට ඕන විදියට තමන්ව පාවිච්චි කරනවා විඳින්න. දැන් එතකොට කොහොමද ඔය දෙකම එක පාර කෙරෙන්නේ?
සරලයි. මුලින් රෆ් සෙක්ස් සෙෂන් එකකට යන්න කලින් දෙන්නා ඒ ගැන හොඳට කතාබහ කරන්න ඕන. තමන් කරන්න ආස දේවල්, කරන්න ආස නැති දේවල් හරියට දෙන්නා එක්ක සන්නිවේදනය කරන්න ඕන. දැන් දෙන්නම රෆ් සෙක්ස් කරන්න කම්ෆර්ටබල් නම්, දෙන්නට පුළුවන් ට්‍රයල් රන් එකක් විදියට ෆෝන් සෙක්ස් හරි සයිබර් සෙක්ස් හරි කරන්න ඔය කතා කරපු දේවල් එක්ක. ඒ කියන්නේ රෆ් සෙක්ස් කරනවා කියලා හිතාගෙන ෆෝන් හරි සයිබර් හරි සෙක්ස් කරන්න පුළුවන්.
ඊට පස්සේ ඇත්තටම රෆ් සෙක්ස් කරන්න පටන් ගන්න කලින් සේෆ් වර්ඩ් එකක් හදාගන්න ඕන. ඒ කියන්නේ, සෙක්ස් කරන්න ගියහම සබ්මිසිව් කෙනාගේ කැමැත්ත අහ අහා ඉන්නෙ නෑ දේවල් කරන්න. එයා කරනවට ආස සමහර දේවල් ඒ වෙලාවේ කරනකොට, සබ්මිසිව් කෙනා කොයි තරම් එපා කිව්වත් වැඩේ නවතින්නෙත් නෑ. හැබැයි සබ්මිසිව් එක්කෙනා කොයි වෙලේ හරි ඇත්තටම තමන්ට වැඩේ නවත්තන්න ඕන නම් කියන්න තියෙන්නේ අර සේෆ් වර්ඩ් එක තමයි. ඒක කියපු ක්ෂණයකින් හැමදේම නවතින්න ඕන. අන්න ඒකයි කොන්දේසිය.
2. මූලිකත්වය ගන්න
රෆ් සෙක්ස් කරන කොට අපි උඩිනුත් කිව්වා වගේ සම්පූර්ණයෙන්ම පැහැදිලිව කැපිලා පේන ඩොමිනන්ට් සහ සබ්මිසිව් – ඒ කියන්නේ යටත් කරගන්නා සහ යටහත් වන්නා- කියන රෝල්ස් එක්ක වැඩේ අරගෙන යන්නත් පුළුවන්. එහෙම නැතිනම් එහෙම විශේෂයෙන් ඩොමිනන්ට් සබ්මිසිව් බෙදීමක් නැතුව තමන් ආස විදියට හාඩ්කෝර් විදියට වැඩේ කරගෙන යන්නත් පුළුවන්. හැබැයි ඔය කොයි කෝක වුණත්, එක් එක් මොහොතක දෙන්නගෙන් කෙනෙක්ට මූලිකත්වය ගන්න සිද්ධ වෙනවා. ඩොමිනන්ට් සබ්මිසිව් බෙදීම හොඳටම තියෙනවා නම් ඉතින් හැම වෙලේම ඩොමිනන්ට් කෙනාට තමයි මූලිකත්වය ගන්න වෙන්නේ.
3. රෆ් කිසින්ග්
සාමාන්‍යයෙන් කිස් කරනකොට අපි බොහොම සුමුදුවට, සීරුවටනේ කිස් කරන්නේ. හැබැයි දෙන්නම රෆ් සෙක්ස් මූඩ් එකක ඉන්නකොට, මේ සිප ගැනීම වුණත් ටිකක් ආක්‍රමණශීලී විදියට, ලාවට ප්‍රචණ්ඩකාරීත්වයක් එක්ක සිද්ධ කරන්න පුළුවන්. ඒකෙත් වෙනම ෆන් එකක් තියෙනවා. හැබැයි මෙතනදී පරිස්සම් වෙන්න ඕන හදිසි නොවෙන්න. පිස්සෙක් වගේ නොහැසිරෙන්න. ඇයි? එහෙම නැතිනම් දත් වැදිලා, තොල් හැපිලා තුවාල වෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවෙන්න රෆ් විදියට කිස් කරන එක තමයි වෙන්න ඕන.
4. මේක් හර්/හිම් ඩූ තින්ග්ස්
හාඩ්කෝර් සෙක්ස් රසවත් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි, අනිකා ලව්වා තමන්ට ඕන දේවල් කරවා ගැනීම. උදාහරණයක් විදියට කිවුවොත්, කෙනෙක්ට පුළුවන් තමන්ගේ පාට්නර්ව තමන් ඉස්සරහා දණ ගස්වලා මුඛ සංසර්ගයේ යෙදෙන්න. ඒ කියන්නේ පාට්නර්ට අපිට මුඛ සංසර්ගයක් ලබාදෙන විදියට මෘදු විදියට බල කරන්න. එතකොට තමන්ව සිප ගන්න හරි, උරා බොන්න හරි පාට්නර්ව මෙහෙයවන්න පුළුවන්. මෙන්න මේ මෙහෙයවීම රෆ් සෙක්ස් වලට හොඳ ආරම්භයක් කියන්න පුළුවන්.
5. ස්පෑන්කින්ග්
රෆ් සෙක්ස් වලදී කෙනෙක් ආස වෙන්න පුළුවන් තමන්ගේ පාට්නර් තමන්ට රෆ් විදියට සලකනවට. හැබැයි ඒ කියන්නේ අර හතුරෙක්ට ගහනවා වගේ කම්මුලට එහෙට මෙහෙට ගහනවට නෙවෙයි. ඊට වඩා අර ලාවට රිදෙන, නොරිදෙන විදියට, අත්ලෙන් ගැහුවට කමක් නෑ. මේකෙදී තියෙන ආතල්ම වැඩක් තමයි ස්පෑන්කින්ග් කියන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ තට්ටම් වලට අනික් කෙනා අර කියපු විදියට ගහන එක. ඕන නම් අත්ල පාවිච්චි කරන්න පුළුවන්. ඕන නම් ඒ වගේ පුළුල් පෘෂ්ටයක් තියෙන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්.
6. බොන්ඩේජ් එහෙමත් අවුලක් නෑ
ඇත්තටම හාඩ්කෝර් සෙක්ස් වලදී ඔය BDSM වල තියෙන සමහර සමහර ෆන් දේවල් පාවිච්චි කළාට කමක් නෑ. එයින් එකක් තමයි බොන්ඩේජ්. ඒ කියන්නේ මොනවා හරි වලින් එක්කෙනෙක්ව අනික් කෙනා ගැටගහලා නැතිනම් බැඳලා සෙක්ස් කරන එක. ඕක ඉතින් එක්ස්ට්‍රීම් ලෙවල් වලට යන්න ඕන නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, පාට්නර්ගේ බ්‍රා එකෙන් එයාගෙම අත් දෙක බැඳලා සෙක්ස් කරන්න පුළුවන්. ඒකත් බොන්ඩේජ් තමයි!
7. කොණ්ඩෙන් අදිමුද?
ඇත්තටම කොණ්ඩෙන් අදිනවා කියන්නේ කොණ්ඩේ හිස්කබලෙන් ගැලවිලා එන්න අදින එක නෙවෙයි. හැබැයි පාට්නර්ට පීඩනයක් දැනෙන තරමට කොණ්ඩෙන් අදින එක. ඇත්තටම ගොඩක් හාඩ්කෝර් සෙක්ස් වලට ආස අය මේකටත් ඉතාමත්ම ආසයි. මෙහෙම කොණ්ඩෙන් අදින එක හැමවෙලේම කරන්න බෑ. එක්කෝ අපි ඉස්සරහ පාට්නර්ව දණගස්වලා මුඛ සංසර්ගයේ යොදවන අතරේ, අපිට පුළුවන් එයාගේ කොණ්ඩේ එකතු කරලා අල්ලලා තදින් ඒක කරවන්න. ඒ වගේම අපි හිතමු ඩොගී ස්ටයිල් එකෙන් අපි සංසර්ගයේ යෙදෙනවා කියලා. අන්න එතකොට තදින් සංසර්ගයේ යෙදෙන අතරේ කොණ්ඩේ එකතු කරලා අල්ලලා ඇදගෙන සංසර්ගය කරන්න පුළුවන්. කරලම බලන්නකෝ හෙයාර් පුලින් කොයි තරම් සෙට් වෙනවද කියලා!
8. පොසිෂන්ස්
රෆ් සෙක්ස් වලට යනකොට බොහොම සුමුදුවට සෙක්ස් කරන පොසිෂන් එකක් වුණත්, හාඩ්කෝර් සෙක්ස් වලට අවශ්‍ය විදියට හදාගන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගික පැත්ත ගැන හිතන්න ඕන. උදාහරණයක් විදියට කිවුවොත්, තමන්ගේ මුළු ඇඟේම බර පාට්නර්ට දීලා මිෂනරි පොසිෂන් එකෙන් සෙක්ස් කරන එක සොෆ්ට් සෙක්ස් වලට අවුලක් නෑ. හැබැයි හාඩ්කෝර් සෙක්ස් වලට යනකොට ඒක පාට්නර්ට දරන්න අමාරුයි වගේම, උඩින් ඉන්න අපිටත් බැලන්ස් එකක් නැති වෙන්න පුළුවන්. අන්න එතකොට අපි එක කකුලක් බිම තියාගෙන හරි, දණහිස් ඇඳේ රඳවගෙන හරි පාට්නර්ගේ කකුල් හැකිතාක් පළල් කරලා සෙක්ස් කරන්න පුළුවන් විදියට පොසිෂන් එක හදාගන්න ඕන.
ඔය ඩොගී ස්ටයිල් එහෙමත් රෆ් සෙක්ස් වලට හොඳ පොසිෂන්ස්. ඒ වගේම අලුත් අලුත් පොසිෂන්ස් එහෙමත් ට්‍රයි කළාට කමක් නෑ!
9. රෆ් එකෙත් ආට් එකක්!
මේ හැමදේමත් එක්ක එකක් මතක තියාගන්න ඕන. රෆ් සෙක්ස් හෝ හාඩ්කෝර් සෙක්ස් කියන්නෙත් ආට් එකක්. ඒකෙන් කියන්නේ තමන්ගේ සෙක්ස් පාට්නර්ට අගෞරවයෙන් සැලකීම හෝ පොදුවේ රළු විදියට සැලකීම නෙවෙයි. කෙනෙක් බොහොම ආදරයෙන් පාට්නර්ට දේවල් කියන ගමන් රෆ් විදියට එයත් එක්ක සෙක්ස් කරන්න පුළුවන්. කොටින්ම කියනවා නම්, හාඩ්කෝර් සෙක්ස් කියන්නේ වෙනම සෙක්ස් වල ආට් එකක් මිසක්, තමන්ගේ පාර්ට්නර්ට පහත් ආකල්පයකින් හරි, අනනුකම්පීය ආකල්පයකින් හරි සැලකීම නෙවෙයි.
10. කොච්චර හාඩ් ද?
මේකත් හොඳ ප්‍රශ්නයක්. හාඩ්කෝර් සෙක්ස් වලදී ඇත්තටම කොයි තරම් හාඩ් විදියටද සෙක්ස් කරන්නේ? මේක ඇත්තටම එකිනෙකා මත වෙනස් වෙන දෙයක්. ඒ වගේම අර උඩින් කියපු විදියට ආට් එකක්. උදාහරණයක් විදියට කියනවා නම්, රෆ් සෙක්ස් කරනකොට බූබ්ස් හෝ නිප්ල්ස් සුමුදුවට, දැනෙන නොදැනෙන ගාණට අතපත ගාන්නේ නැහැනේ. ඊට වඩා ටිකක් රළු විදියට කරන මිරිකීම්, හැපීම්, ඇදීම් තමයි තියෙන්නේ. හැබැයි ඒකත් ගාණකට තියෙන්න ඕන. මොකද, අනවශ්‍ය විදියට වේදනාවක් ඇති වුණොත්, සෙක්ස් කරන මූඩ් එක එහෙම්මම නැතිවෙනවා ගොඩක් අයට. අන්න ඒ නිසා නිපල්ස් හැපීම වුණත් කරන්න ඕන අර පූස් පැටියෙක් සෙල්ලමට අපේ ඇඟිලි හපන්නේ, අන්න ඒ විදියට. ඒ කියන්නේ ඒ හැපීම දැනුනට එහෙම දරන්න බැරි විදියට රිදෙන්නේ හරි, ඊට එහා ගිහින් තුවාල වෙන්නේ හරි නෑ.
11. හාඩ් එෆ්
එතකොට සංසර්ගයේදී වුණත් වැඩේ පොඩ්ඩක් තදින් යන්න ඕනේ හාඩ්කෝර් සෙක්ස් වලදී. ඒකට ඉතින් දෙන්නටම හොඳ ශරීර සුවතාවයක් එහෙමත් ඕනේ. දෙපාර උඩ පනිනකොට හති වැටෙනවා නං ඉතින් හාඩ්කෝර් තියා මොන කෝර් වත් කරන්න බෑ. ඇත්තටම හාඩ්කෝර් සංසර්ගයක් කියන්නේත් අනවශ්‍ය වේදනාවක් ඇති කිරීම නෙවෙයි කියන එක ඔලුවට යන්න ඕන. එතනදී ගොඩක් දුරට වෙන්නේ වැඩි ශක්තියකින් සහ වැඩි වේගයකින් සංසර්ගය කිරීම. හැබැයි ඒකෙදී දෙන්නගේම අවයව වලට හානි නොවෙන්න, අනවශ්‍ය වේදනාවක් ඇති නොවෙන්න පියවර ගන්න ඕන. උදාහරණයක් විදියට කිවුවොත්, හාඩ්කෝර් සංසර්ගයකට යද්දීත් හොඳට ලුබ්‍රිකාන්ට් එහෙම පාවිච්චි කරන එක හොඳයි. ඒ වගේම පටන් ගත්තු ගමන් ඉඳන් හනුමා දර පලනවා වගේ සංසර්ගයේ යෙදෙන්නෙ නැතුව, පොඩ්ඩක් සීරුවට මාරුවට පටන් අරගෙන ක්‍රමිකව වේගවත් වෙන එකත් හොඳයි.
හැබැයි එකක් මතක තියාගන්න ඕන. සෙක්ස් කරනකොට දෙන්නාගේම කැමැත්ත ඇතුව තමයි වෙන්න ඕන. දෙන්නගෙන් එක්කෙනෙක්ගේ කැමැත්ත සෙක්ස් කරන්න නැතිනම් ඒක අපචාරයක් නැතිනම් ලිංගික අපරාධයක් විදියට තමයි ගණන් ගැනෙන්නේ. එතකොට දෙන්නටම සෙක්ස් කරන්න කැමැත්ත තිබුණත්, රෆ් සෙක්ස් වලට දෙන්නගේම කැමැත්ත නැතිනම්? අන්න ඒකත් එතකොට බරපතළ ලිංගික අපරාධයක් විදියට තමයි සැලකෙන්නේ. මතක තියාගන්න, මොන විදියට සෙක්ස් කළත්, ඒකට පූර්ව කැමැත්තක් සහ අවසරයක් සෙක්ස් කරන්න සම්බන්ධ වෙන හැම පාර්ශවයකින්ම තියෙන්න ඕන. අතරමගදී කෙනෙක්ට ඒක නවත්තන්න ඕන වුණොත්, ඒත් ඒකටත් සම්පූර්ණ නිදහස තියෙනවා! එච්චරයි!!
Leave a Reply