කොරෝනාට එරෙහි Covishield එන්නත ගැන ඇත්ත නැත්​ත

කොරෝනා එහෙමත් නැත්තම් covid-19 කියල කියන්නෙ දැන් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් තිස්සෙ අපේ ජීවිත එහෙම පිටින්ම වෙනස් කරපු, රටවල් වල ආර්ථිකයට ලොකුම බලපෑමක් දැනටත් කරමින් ඉන්න මහා නරක වසංගත රෝගයක්. ඒ උණාට තාක්ෂණය මේ තරම් දියුණු ලෝකයේ මේ නපුරු වෛරසය පාලනය කරන්න පුළුවන් ප්‍රතිකාරයක් හොයාගන්න මේ මිනිස් වර්ගයාට සෑහෙන්න කාලයක් ගත උනා. ඔන්න අන්තිමේදී රෝගය … Continue reading කොරෝනාට එරෙහි Covishield එන්නත ගැන ඇත්ත නැත්​ත