කාම සූත්‍රය සිංහලෙන් – අසූ දෙවැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 40 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 41 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 42 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 43 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 44 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 45 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 46 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 47 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 48 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 49 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 50 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 51 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 52 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 53 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 54 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 55 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 56 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 57 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 58 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 59 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 60 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 61 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 62 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 63 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 64 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 65 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 66 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 67 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 68 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 69 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 70 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 71 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 72 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 73 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 74 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 75 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 76 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 77 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 78 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 79 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 80 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 81 කොට​ස

 

 

මතක ඇතිනේ අපි පහුගිය සතියේ කාම සූත්‍රයේ අලුත් ප්‍රකරණයක් කියවන්න පටන් ගත්තා. හැබැයි ඒ ලිපියේ කිව්වා වගේම මේ ග්‍රන්ථයේ අවසාන ප්‍රකරණයට කලින් ප්‍රකරණය තමයි ඒ කියවන්න පටන් ගත්තේ. මේ ප්‍රකරණය තුළ සඳහන් වෙන ඖෂධ භාවිතා කිරීම කොයි තරම් අද කාලයට සුදුසුයිද කියන එක අපි දන්නේ නෑ කියන එක නැවතත් අවධාරණය කරන්න ඕන. එහෙම නම් වැඩි කතා නැතුව සුභගකරණ වශීකරණ වෘෂ්‍ය යෝග ප්‍රකරණයේ ඉතිරි කොටස  කියවන්න පටන් ගමු.

අවසානයේදී සඳහන් කළා වගේම ගණිකාවක්ගේ දියණියක් සිය මවගේ අභිමතය පරිදි විවාහ වීමෙන් පසුව වුණත් සිය මවට නොදැනෙන පරිදි ධනවත් නාගරිකයන් සමග තමන්ට රිසි ආකාරයට සබඳතා පැවැත්වීමට පෙළඹීමට පුළුවන්. ඒ සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමට ඇය විවිධ විවිධ උපක්‍රම භාවිතා කරනවා. උදාහරණයක් විදියට ආගමික උත්සව අවස්ථාවලදී වගේම තමන්ගේ නිවසට පැමිණෙන විවිධ පුද්ගලයන් මාර්ගයෙන් මේ ආකාරයට සබඳතා වලට මුල පිරීමට ඇති හැකියාව ඉතා විශාලයි.

මේ පුද්ගලයන් අතරින් කෙනෙක්ට හෝ තමන් ඉල්ලූ තරම් වස්තුව ලබාදෙන පුද්ගලයෙකුට තම දියණිය පාවාදීමට ගණිකාවකගේ මව ක්‍රියා කරනවා.

කෙසේ නමුත් යම්කිසි අවස්ථාවක  පොරොන්දු වූ තරම් මුදලක් එම පුද්ගලයා ගෙන් නොලැබෙන අවස්ථාවකදී තමන් සතු ධනය යොදා ගනිමින් අදාළ පුද්ගලයා වංචාකාරයකු බවට ප්‍රචාරයක් යැවිය යුතුයි. ඉන් අනතුරුව හොර රහසේම එම පුද්ගලයා මුණ ගැසීමට ගොස් තමන්ට දැන් ඉතිරිව ඇත්තේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පමණක් බව පවසා ඔහුගෙන් අදාළ මුදල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කිරීමට වගබලා ගත යුතුයි.

කාම ශාස්ත්‍රය පිළිබඳ දැනුම තමන් විසින් තම දියණියට ලබාදීමට නොහැකි අවස්ථාවලදී තම යෙහෙළියක් හෝ දාසියක් ලවා අදාළ දැනුම ලබාදීමට කටයුතු කළ යුතු අතර ඇය එම දැනුමෙන් පරිපූර්ණ වී තුරුණු වියට පත්වීමෙන් පසුව වෘත්තියේ යෙදීම සඳහා ඇයව පිටත් කළ යුතුයි.

සාමාන්‍යයෙන් ඕනෑම විවාහයක් සිදු වී වසරක් පමණ ගත වන තුරු දෙදෙනාම අනියම් සබඳතා ඇතිකර ගැනීමෙන් වළකින අතර ඉන් පසුව තමන්ගේ රුචිඅරුචිකම්වල පරිදි රිසි සේ විවිධ සම්බන්ධතා ඇති කර ගැනීමට පෙළඹීම සිද්ධ වෙනවා. කෙසේ වෙතත්  මෙවැනි සබඳතාවක් හෙළිවීමෙන් අනතුරුව යළිත් තම මව් වෙතට දියණියක් පැමිණීමෙන් අනතුරුව එක දිනකින් යළිත් සැමියා විසින් කැඳවනු ලැබූහොත් කිසිදු ගැටළුවක් නොකර යළිත් ඔහු වෙත යෑම සිදු කළ යුතුයි. නමුත් එසේ නොවේ නම් තවදුරටත් ගණිකා වෘත්තියේ යෙදීමට හැකියාව ඇයට පවතිනවා.

මින් අනතුරුව වත්ස්‍යායන පඬිතුමා එකල සමාජයේ ප්‍රචලිතව පැවතුණු වශීකරණය සඳහා භාවිතා කරන ලද ඖෂධ ගැන සඳහන් කරනවා.

ධන්තුර, මිරිස්, තිප්පිලි යන ඖෂධ වර්ග තුන ගෙන චූර්ණයක් බවට පත්කොට  ඉන් අනතුරුව මී පැණියෙන් අනා ඇඟෙහි ආලේප කර ගැනීමෙන් විවිධ පුද්ගලයන් තමන් වෙත වශී වීම සිදුවෙයි.

වාතෝද්භ්‍රාන්ත පත්‍ර, මෘතක නිර්මාල්‍යය හා මයුරාස්ථි චූර්ණය  හිසෙහි බැඳ ගැනීමද තවත් එක් වශීකරණයෙකි.

මැරුණු ගිජුලිහිණි ගැහැණු සතෙකුගේ කුඩු, නෙල්ලි, මී පැණි සමග මුසුකොට ඇඟෙහි ආලේප කර ගැනීමෙන් තවත් වශීකරණයක් සිදුවේ.

වජුස්නූහි හා දණ්ඩක දඬු පෙති ගැසීමෙන් අනතුරුව මනෝශීල, ගෙන්දගම් කුඩෙහි තවරා වේලාගෙන නැවතත් පෙතිගසා, ඉහත කී කුඩු වල දවටා ආදී වශයෙන් හත් වරක් වේලාගෙන කුඩු කිරීමෙන් අනතුරුව මීපැණි සමග මිශ්‍රකොට ඇඟේ ආලේප කර ගැනීම තවත් එක් වශියකි.

ඉහත සඳහන් කළ චූර්ණය නිසි පරිදි සකස් ව ඇත්දැයි සොයා බැලීමට සිදු කළ  හැකි කුඩා පර්යේෂණයක් පිළිබඳව වත්ස්‍යායන පඬිතුමා ඉන් පසුව සඳහන් කරනවා. එම චූර්ණය මගින් දුමක් ඇතිකොට දුම තුළින් චන්ද්‍රයා දෙස බැලුවොත් එය රන් පැහැයෙන් යුක්තව  පෙනෙන බව එතුමා සඳහන් කරනවා.

එසේම යම් කිසි විදිහකින්  ඉහත කී චූර්ණයට වඳුරන්ගේ අපද්‍රව්‍ය මිශ්‍ර කිරීමෙන් සාදාගන්නා ලද ආලේපයක් කන්‍යාවකගේ හිස මතට හෙලුවහොත්  අදාළ තැනැත්තිය එසේ කළ පුද්ගලයා සමගින් පමණක් විවාහ වන බව කාමසූත්‍රය පවසා තියෙනවා.

ගොඩක් වෙලාවට ලබන සතියෙ අපිට මේ ප්‍රකරණය කියවලා ඉවර කරන්න අවස්ථාව ලැබෙයි. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් සීක්‍රට් ගෘප්වල ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *