ලොවෙන් අතුරුදහන් වූ ශිෂ්ටාචාර – ඉන්කා ශිෂ්ටාචාරය

ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇතුළු යුරෝපීයයන් ඇමරිකා මහද්වීපයට ගොඩබැසීමට පෙර එම මහද්වීපයේ දකුණු කලාපය පුරා පැතිරී ගිය සුවිශේෂී ශිෂ්ටාචාර අතරින් ඉන්කා ශිෂ්ටාචාරයට ප්‍රමුඛස්ථානයක් හිමි වෙනවා. කුඩා ගෝත්‍රයක් පදනම් කරගෙන ආරම්භ වුණ මෙම ශිෂ්ඨාචාරය කෙටි කාලයක් තුළ වර්තමාන ආජන්ටිනාව, කොලොම්බියාව ඇතුළු ප්‍රදේශ ගණනාවක භූමිය පුරා විහිදී ගියා. අපි අද මේ ලිපිය තුළින් ඉන්කා ශිෂ්ටාචාරයේ උරුමය පිළිබඳව කතා කරමු.  … Continue reading ලොවෙන් අතුරුදහන් වූ ශිෂ්ටාචාර – ඉන්කා ශිෂ්ටාචාරය