හැටනවය කරන්න ආසයිද? දෙන්නම සතුටු වෙන විදියට හැටනවය හරියට කරගන්න ටිප්ස් ටිකක් ඕනැද?

දැන් 69 නැතිනම් හැටනවය කිව්වහම නොදන්න කෙනෙක් ඉන්න අමාරුයිනේ. විශේෂයෙන්ම ඔය සෙක්ස් ගැන දන්න බෝයිස්ලා සහ ගර්ල්ස්ලා නම් අනිවා 69 කිව්වහම මොකක්ද කියන එක දැනගෙන ඉන්න ඕන. හරි, මොකද්ද ඇත්තටම 69 කියන්නේ? ඔන්න ගෑණු ළමයයි පිරිමි ළමයයි හරි ගෑණු ළමයි දෙන්නයි හරි පිරිමි ළමයි දෙන්නයි හරි තමන්ගේ ලිංගික දිශානතියට අනුව ඕනම කපල් එකක් සෙක්ස් කරනකොට අන්‍යෝන්‍ය තෘප්තියක් ලබාගන්න පුළුවන් ක්‍රමේකට තමයි 69 කියන්නේ. පැහැදිලි නැද්ද? නිකම් හිතන්න ගෑණු ළමයා ඉන්නවා පිරිමි ළමයගේ ලිංගික අවයව පැත්තට මුහුණ දාලා, පිරිමි ළමයගේ ඇඟ උඩ. එහෙම නැතිනම් පිරිමි ළමයා ඉන්නවා ගැහැණු ළමයගේ ලිංගික අවයව පැත්තට මුහුණ දාලා ගැහැණු ළමයගේ ඇඟ උඩ. දැන් දෙන්නටම පුළුවන් එකිනෙකාව තමන්ගේ මුඛයෙන් සහ අත් උපයෝගී කරගෙන තෘප්තිමත් කරන්න. මේක එකම වතාවේ සිද්ධ වීම ඔස්සේ තමයි ඉතින් ආශ්වාදය වැඩි වෙන්නේ!

 මේ 69 එකේ තියෙන විශේෂත්ව කීපයක් තියෙනවා. එකක් තමයි උඩිනුත් කිව්වා වගේ දෙන්නටම එකිනෙකාව එක් අවස්ථාවේම තෘප්තිමත් කරන්න පුළුවන්  වීම. විශේෂයෙන්ම මුඛයෙන් ලැබෙන තෘප්තිය විඳින්න වගේම තමන්ගේ පාට්නර්ට මුඛයෙන් තෘප්තියක් ලබාදෙන්නත් කැමති කෙනෙක්ට 69 එකෙන් ඩබල් ෆන් එකක් ගන්න පුළුවන් . ඒ වගේම, 69 කියන්නේ සෘජු සංසර්ගයක් නොවෙන නිසා, ඔය සීමා මායිම් තියාගෙන සෙක්ස් කරන උදවියට හිතේ කරදරයක් නැතුව කරන්න පුළුවන්  වැඩක් වීමත් විශේෂත්වයක්.

ඉතින් මේක කියවන හැමෝම 69 ගැන දන්නවා වෙන්න පුළුවන් . කමක් නෑ. අපි මේ ලබාදෙන 69 සාර්ථක කරගන්න වැදගත් වෙන ටිප්ස් ටික කියවලා බලන්න නොදන්න දෙයක් තියෙනවද කියලා!

 

1. පිරිසිදු කම අංක එක!

මේක ඉතින් අමුතුවෙන් එක්ස්ප්ලේන් කරන්න ඕන කාරණයක් නෙවෙයිනේ. සෙක්ස් කරනකොට, විශේෂයෙන්ම ඕරල් සෙක්ස් කරනකොට පිරිසිදුකම වැදගත්. ඇයි ඒ? හේතුව මේකයි. ඕරල් සෙක්ස් එන්ජෝයි කරන්න නම්, ඒක ප්‍රසන්න අත්දැකීමක් වෙන්න ඕනනේ. ඉතින් පිරිසිදුකම ගැන ඒ තරම් තැකීමක් නැතුව ඇඳට යනවා කියන්නේ, ඒක තමන් එක්ක මුඛ සංසර්ගයක යෙදෙන්න හිතන පාට්නර් ගැන නොතැකීමක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් 69 කරනවා කියන්නේ මුඛ සංසර්ගයට තමයි. ඒ නිසා ලිංගේන්ද්‍රියන්ගේ පිරිසිදුකම ගැන විතරක් නෙවෙයි, ලිංගාශ්‍රිත අනික් ප්‍රදේශයන්ගේ පිරිසිදුකම ගැනත් දෙපාරක් තුන්පාරක් හිතන එක හොඳයි!

 

2. අන්කොම්ෆර්ටබ්ල්!

දැන් අපි නිකමට හිතලා බලමු 69 පොසිෂන් එක ගැන. ඔන්න අපි පහළින් ඉන්නවා. ගෑණු ළමයා උඩින් ඉන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් ගෑණු ළමයට ඕරල් සෙක්ස් කරනකොට එයාගේ කකුල් පැත්තෙන් ඇවිත් නේ ලිංගේන්ද්‍රියට මුඛය තියන්නේ. එතකොට අපිට ලොකු අවුලක් නෑ. හැබැයි මෙහෙම ඉන්නකොට ලිංගේන්ද්‍රියට අපිට මුඛය තියන්න වෙන්නේ අනික් පැත්තට. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන්  මගෙ මූණ උඩ තියෙන්නේ පස්සක් නේද ඕයි කියලා! අනික් අතට ගෑණු ළමයට වුණත් 69 විදියට ඕරල් සෙක්ස් කරනකොට වෙනද වගේ අපේ මූණ නෙවෙයි පේන්නේ. කකුල් පැත්ත. හැබැයි එහෙම හිතුණා කියලා අන්කම්ෆර්ටබල් වෙන්න එපා. සීනරි එක වැදගත් නෑ, වැඩේ තමයි වැදගත්. අනික් අතට අපි පළවෙනිම කාරණාවෙදී කිව්වනේ පිරිසිදුකම ගැන. එතකොට පිරිසිදුකම කියන්නේ ලිංගේන්ද්‍රියන් විතරක් නෙවෙයි, ආශ්‍රිත අනික් ප්‍රදේශත් ඇතුළත්ව කියලා කිව්වේ අන්න ඒ නිසා තමයි. අන්න එතකොට අපේ මූණ උඩ පස්සක් තිබ්බා කියන එක ගැටළුවක් කරගන්න දෙයක් නෙවෙයි!

 

3. සයිස් ඇන්ඩ් වේට් මැටර්ස්!

ඕරල් සෙක්ස් 69 විදියට කරන්න ගියහම මෙන්න මේ කාරණාව ගැන හිතන්න වෙන්නේ කවුද උඩින් ඉන්නේ, කවුද යටින් ඉන්නේ කියන එක තීරණය කරනකොට තමයි. දැන් මිෂනරි පොසිෂන් එකට එහෙම සෙක්ස් කරනකොට උඩින් ඉන්න කෙනා පොඩ්ඩක් බරෙන් වැඩි වුණත් ලොකු ගැටළුවක් නෑ. මොකද, සම්පූර්ණ බර පහළ ඉන්න කෙනාට එන්නෙ නැතිවෙන්න දණහිස් වලින් සහ අත් වලින් සපෝර්ට් එකක් ගන්න පුළුවන් . හැබැයි 69 කරනකොට එහෙම කරන්න විදියක් නෑ. 69 පොසිෂන් එකේ ස්වභාවය අනුව ගොඩක් දුරට උඩ ඉන්න කෙනාගේ ඇඟේ බර යට ඉන්න කෙනාට එනවා. ආන්න ඒ නිසා තමන්ගේ සයිස් එක සහ බර අනුව තමයි උඩ යට ඉන්න අය තීරණය කරගන්න වෙන්නේ.

සමහර වෙලාවට පැත්තෙන් පැත්තට ඉඳලා 69 කරන්න ට්‍රයි කරලා බැලුවොත්, ඔය ප්‍රශ්නේ විසඳගන්නත් පුළුවන්  වෙයි.

 

4. අත් පාවිච්චි කළාට කමක් නෑ!

දැන් 69 කරන්න ගියා කියලා නිකම්ම මුඛ සංසර්ගයක් විතරක් දෙන්න හදන්න එපා. අත් දෙක නිදහස්ව තියෙනවනේ. අන්න එතකොට අත් වලිනුත් යම් යම් දේවල් කරන්න පුළුවන් , පාට්නර්ට තෘප්තියක් ගෙන දෙන විදියට. විශේෂයෙන්ම 69 පොසිෂන් එකේදී මුඛ සංසර්ගයක් දෙන ගමන් අනෙකාගේ පියයුරු, නිපල්ස් සහ ශරීරයේ ඉහළ කොටස ස්පර්ෂ කරන්න බැරි වුණත්, ලිංගාශ්‍රිත ප්‍රදේශයේම තියෙන ලිංගික උද්දීපනය ලබාදෙන ප්‍රදේශ ස්පර්ෂ කිරීම, සුරතල් කිරීම අත් වලින් කරන්න පුළුවන්. 

 

5. යූනික ප්‍රදේශ සහ අනික් හැමතැනක්මත්!

මේකත් ගොඩක් වෙලාවට 69 කරන අය නොහිතන කාරණාවක්. දැන් 69 කරනකොට මූලිකවම අපි කරන්නේ අපේ මුඛයෙන් ලිංගේන්ද්‍රියට උත්තේජනයක් ලබාදෙන එක තමයි. හැබැයි එතනින් නතර වෙන්න ඕනද? සාමාන්‍යයෙන් ඕරල් සෙක්ස් කරනකොටත් අපි කියන දෙයක්නේ යූනික ප්‍රදේශයන්ටත් අවධානය යොමු කරන්න කියලා. ඉතින් එතකොට 69 කරනකොටත් එක පාරටම ලිංගේන්ද්‍රියට යන්නෙ නැතුව යූනික ප්‍රදේශයන්, කලවා වල ඇතුල් පැත්ත වගේ ඇඟේ සංවේදී තැන් පොඩ්ඩක් කිස් කරලා, සුරතල් කරලා ඉස්සරහට ගියාට කමක් නෑ. ඒ වගේම කලිනුත් කිව්වා වගේ වෘෂණ කෝෂ, ගුද විවරය එහෙමත් මුඛයෙන් උද්දීපනය කරන්න හිතන එක ඉතාම හොඳයි!

 

6. එක පාරම දෙන්නම සුරතාන්තයට? ඕනමද?

ගොඩක් වෙලාවට ඔය ෆිල්ම්ස් වල එහෙම තියෙනවනේ සෙක්ස් කරනකොට දෙන්නම එක පාර සුරතාන්තයට පත් වෙන අවස්ථා එහෙම පෙන්නන සීන්. ඇත්ත ලෝකෙදී එහෙම වෙන්නෙ නෑ. දෙන්නගේ සුරතාන්තයට පත් වෙන්න ගත වෙන කාලයන් එකිනෙකාගේ විදිය අනුව, ෆෝර්ප්ලේ එක මත එහෙම වෙනස් වෙන්න පුළුවන් . ඉතින් එතකොට 69 පොසිෂන් එකට ඇවිල්ලා දෙන්නා එකටම ඕරල් සෙක්ස් කළාය කියලා දෙන්නගේ සුරතාන්තයන් එකම මොහොතක ලැබෙන්න අවශ්‍යත් නෑ. ඇත්තම කිවුවොත් ඕරල් සෙක්ස් කළා කියලා සුරතාන්තය අනිවාර්ය වෙන්නෙත් නෑ. අන්න ඒ නිසා ඒ ගැන හිතන්න යන්න එපා. සමහර වෙලාවට 69 කරනකොට එක්කෙනෙක්ට ක්ලයිමැක්ස් එකක් ඇවිත් අනික් එක්කෙනාට නෑවිත් තියෙන්නත් පුළුවන්. ඒත් කමක් නෑ. ඒක ගැටළුවක් කරගන්නෙ නැතුව ඒ මොහොත එන්ජෝයි කරන්න තමයි තියෙන්නේ!

 

7. ක්‍රියේටිව් වුණාට කමක් නෑ!

දැන් 69 කරන්න ආවහම මෙන්න මෙහෙම මුඛයෙන් ලිංගිකාවයව උද්දීපනය තමයි කරන්න ඕන කියලා නියමයක් තියෙනවද? නෑනේ. ආන්න ඒ නිසා අපිට පුළුවන් නිදහසේ විවිධාකාරයේ නිර්මාණශීලී අත්හදාබැලීම් කරන්න. වෙන එකක් තියා, 69 පොසිෂන් එකට ඇවිත් මුඛ සංසර්ගය ටිකක් කරලා, ඊට පස්සේ වෙන වෙන දේවල් කරන්නත් පුළුවන්. එක උදාහරණයක් ගමු. උඩින් ඉන්න කොල්ලට බැරිද ගෑණු ළමයගේ ක්ලිට් එක මුඛයෙන් උද්දීපනය කරන අතරවාරයේම, ඩිල්ඩෝ ප්ලේ එකකුත් කරන්න? එතකොට යෝනිය උද්දීපනය කරන අතරවාරයේම බට් ප්ලග් එකක් එක්ක පොඩි ගුද මාර්ග උද්දීපනයකුත් ලබාදෙන්න?

ඒ වගේම, 69 පොසිෂන් එකට ඇවිත් මුඛ සංසර්ගය කරනකොට වුණත් ඔය මෙන්තෝල්, අයිස්, හොට් ටී වගේ දේවල් පාවිච්චි කරන්නත් බැරිද? ඒවා කරන විදියත් ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ!

 

එහෙමනම් හැමෝටම 69 කරන්න අවස්ථාව උදාවේවා! ඒ 69 අවස්ථාව ආතල්ම ආතල් එකක් කරගන්නත් ශක්තිය ධෛර්යය ලැබේවා!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *