මෑත කාලයේ ලංකාවේ හිට් වෙච්ච කවියන් හත් දෙනෙක්

ලංකාවේ කවීන් ගැන කතා කරද්දි නිතැතින්ම අපේ මතකයට එන කවීන් කිහිප දෙනෙක්ම ඉන්නවා. මහගමසේකර, රත්න ශ්‍රී, කේයස්, මොනිකා රුවන් පතිරණ ඉන් කිහිප දෙනෙක්. මේ අය අපේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලාගේ පරම්පරාවලට අයත් උදවිය. ඒ වගේම ඔවුන් ගැන තොරතුරු අපි බොහොමයක් දෙනෙක් දන්නවා. ඉතින් ඒ නිසා අපි හිතුවා වර්තමානයේ අපේ කවි කෙත සරු කරවන තරුණ පරපුරේ … Continue reading මෑත කාලයේ ලංකාවේ හිට් වෙච්ච කවියන් හත් දෙනෙක්