මෑත කාලීන සිංහල සාහිත්‍යය පෝෂණය කරන ලේඛිකාවන් හත් දෙනෙක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියන කියමන නම් හැමෝම අහලා ඇති. සිංහල සාහිත්‍ය ලෝකය තුළ මල් කතාවලට වඩා ඔබ්බට ගිය සාහිත්‍ය නිර්මාණ ඉදිරිපත් කරන, සිංහල සාහිත්‍යය පෝෂණය කරන කතුවරියන් හත් දෙනෙක් ගැන අද අපි කතා කරමු.    1. ශමෙල් ජයකොඩි ශමෙල් ජයකොඩි වර්තමාන සිංහල ස්වතන්ත්‍ර කතුවරියන් අතර දක්ෂතම කතුවරියක්. ඇය නවකතා ලියන්නියකට අමතරව කැනඩාවේ වාසය කරන … Continue reading මෑත කාලීන සිංහල සාහිත්‍යය පෝෂණය කරන ලේඛිකාවන් හත් දෙනෙක්