ඇඩල්ට්ස් ඔන්ලි: කෙල්ලගේ බූබ්ස් වලට හරියට සලකන සාස්තරේ කොල්ලෙක් දැනගත යුතුමයි!

ඔව්, මේක ඇඩල්ට්ස් ඔන්ලි ආටිකල් එකක්. ටයිට්ල් එක දැක්ක ගමන් ලැජ්ජාවෙන් ඇඹරෙන කොල්ලෝ කෙල්ලෝ මෙතනින් එහාට මේක කියවන්න යන්න එපා.  කෙල්ලන්ගේ බූබ්ස් එක්ක සෙල්ලං කරන්න තරම් වයස නැති උනුත් කරුණාකරලා මෙතනින් එහාට කියවන්න යන්න එපා. 

සාමාන්‍යයෙන් ඉතින් ඔය ලව් කරන, සෙක්ස් ගැන කල්පනා කරන වයසේ ඉන්න කොල්ලෙක් කෙල්ලෙක්ගේ බූබ්ස් වලට, ඒ කිව්වේ පියයුරු වලට ආස නොකරනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්නේ. හැබැයි ඉතින් ඔය දකින්න, අල්ලන්න ආස කළාට, සෙක්ස් කරනකොට නැතිනම් ආදරේ කරනකොට ගෑණු ළමයගේ පියයුරු අත පත ගාන එකේ ඉඳලා ඒවාට සම්පූර්ණයෙන්ම සලකන විදිය වෙනම ආට් එකක් කියන එක මතක තියාගන්න ඕන. ඉතින් ආන්න ඒ ආට්‍ එක හරියට දැනගන්න ටිප්ස් ටිකක් තමයි අපි මේ දෙන්න යන්නේ.

 

1. බූබ්ස් යනු බූබ්ස් මය!

තමන්ගේ ආදරවන්තියගේ පියයුරු සම්බන්ධයෙන් පිළිපදින්න ඕන පළමුවෙනි නීතිය සරලයි. ඒවාට නිසි ගෞරවය ලබාදිය යුතුයි. වෙන විදියකට කිවුවොත්, ඒවායේ ලොකු පොඩි බව සංසන්දනය කරන්න, ඒවා විවේචනය කරන්න නොයා යුතුයි. ඇත්‍තටම අපේ ශරීර අවයව වල හැඩය, ප්‍රමාණය තීරණය වෙන්නේ මූලිකවම අපේ ශරීර සැකැස්ම අනුවනේ. සාමාන්‍යයෙන් අපිට අඳින පළඳින විදියත් එක්ක යම් ප්‍රමාණයකට පියයුරු වල ස්වභාවය පසුකාලීනව පාලනය කරගන්න පුළුවන් වුනත්, පියයුරු හැඩය හෝ ප්‍රමාණය එහෙම හදන්න බෑ. ආන්න ඒ නිසා, කරුණාකරලා තමන්ගේ ආදරවන්තියගේ පියයුරු විවේචනය කරන්න නොයෑම වැදගත් කියන එක තේරුම් ගන්න. ඇගේ ශරීරයට ගරු කරන එක වැදගත් කියන එක තේරුම් ගන්න. පියයුරු කියන්නේ පියයුරු කියන එක, ලොකු වුනත්, පොඩි වුනත් ඒවලින් කෙරෙන කාර්යය සිද්ධ කරන්න ඒවාට පුළුවන් කියන එකත්, ඒ වගේම ලිංගික තෘප්තිය ලබාදෙන්නත් ලොකු පොඩි භේදයක් නැතුව ඒවාට පුළුවන් කියන එකත් තේරුම් ගන්න.

 

2. නිප්ල්ස් රොක්ස්!

Nipplegasms කියලා වචනයක් දැන් තියෙනවා අහල තියෙනවද? ඔව්, ඇත්තටම ඒකෙන් කියන්නේ තන පුඩු උද්දීපනය කිරීමෙන් විතරක් කාන්තාවකට සුරතාන්තයක් ලබාදීම ගැන. ඒක කරන්න පුළුවන් දෙයක්ද? ඔව්. ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා, තමන් අත්දැකලා තියෙන දෙයක් කියලා ඇතැම් කාන්තාවෝ කියනවා. ඒ කියන්නේ වෙන ඕනෑම කාන්තාවකට වුනත් පුඩු උද්දීපනය කිරීමෙන් විතරක් සුරතාන්තයක් ලබාගන්න හැකියාවක් තියෙනවා කියන එකනේ. අඩු තරමින්, සෙක්ස් කරනකොට කරන්න පුළුවන් අනෙක් දේවල් එක්ක එකතු වෙලා හරි නිප්ල්ස් වලට සුරතාන්තය වෙනුවෙන් සෑහෙන්න ලොකු දෙයක් කරන්න පුළුවන් කියන එකත් තේරුම් ගන්න ඕන.

ආන්න ඒ නිසා, නිපල්ස් වලට හරියට දැනෙන්න සලකන එක, නිපල්ස් සම්බන්ධයෙන් වැඩි අවධානයක් සහ කාලයක් සෙක්ස් කරනකොට ලබාදෙන එක වැදගත්. ඒ වගේම, ගොඩක් අය කරනවා වගේ නිපල්ස් ගැන විතරක් හිතලා, නිපල්ස් එක්ක විතරක් ප්ලේ කරන එක ගැන නෙවෙයි මේ කියන්නේ. මුළු බ්‍රෙස්ට් එකම ගැන අවධානය යොමු කරන්න ඕන. ඒ ගැන තව දුරට අපි ඉස්සරහට කතා කරමු.

 

3. සොෆ්ට්ද රෆ්ද?

මෙන්න මේක බොහොම වැදගත් කාරණයක්. මොකද, මේක කෝකටත් තෛලයක් නෙවෙයි. සමහර කෙනෙක් තමන්ගේ නිප්ල්ස් වලට සහ බ්‍රෙස්ට් එකට බොහොම සොෆ්ට් විදියට සලකනවට ආස වෙන්න පුළුවන්. තවත් කෙනෙක් තමන්ගේ නිප්ල්ස් වලට සහ බ්‍රෙස්ට් එකට ටිකක් රෆ් විදියට සලකන එකට ආස වෙයි. හැබැයි ඕක එක් කාන්තාවක් සම්බන්ධයෙන් විතරක් වුනත් යුනිවර්සල් රූල් එකක් විදියට ගන්න බැහැ කියන එක තමයි අපේ මතය. වෙනත් විදියකට කියනවා නම්, කෙනෙක් ආස වෙන්න පුළුවන් තමන්ගේ බ්‍රෙස්ට් එකට පටන් ගැන්මට සොෆ්ට් විදියට සලකලා, වැඩේ ටිකක් ඉස්සරහට යනකොට රෆ් වෙනවට. තවත් සමහරුන් සම්බන්ධයෙන් ගත්තහම එයා ඉන්න මූඩ් එක අනුව බ්‍රෙස්ට් එකට සලකන්න ඕන සොෆ්ට් විදියටද, රෆ් විදියටද කියන එක තීරණය වෙන්න පුළුවන්. දැන් කොහොමද මේක දැනගන්නේ? සරලයි. සන්නිවේදනය. තමන්ගේ කාන්තාව සෙක්ස් කරනකොට එයාගේ පියයුරු වලට සලකනවාට කැමති කොහොමද කියලා අහලා දැනගන්න ලැජ්ජ වෙන්න එපා.

 

4. ෆේවරේෂන්ස් එපා

මේක ඇත්තටම අවිඥාණිකව සිද්ධ වෙන දෙයක්. අපි හැමෝටම හුරු සයිඩ් එකක්, හුරු අතක් තියෙනවනේ. දැන් තමන්ගේ ආදරවන්තියගේ බ්‍රෙස්ට් එක අතින් සුරතල් කරනකොට වෙනසක් නොකර පියයුරු දෙකම සුරතල් වෙන්න පුළුවන්. හැබැයි අපි පියයුරු උරා බොනකොට, දිවෙන් සුරතල් කරනකොට අපි නොදැනුවත්වම අපිට හුරු පැත්තේ පියයුරට විතරක් ප්‍රමුඛත්වය දෙන එක සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමන්ට සුවපහසු විදියට හුරු පැත්තේ පියයුරට විතරක් ප්‍රමුඛත්වය දෙන්න යන්න එපා. අනික එක් පියයුරක් උරා බොනකොට, එක් අතකින් අනික් පියයුර සුරතල් කිරීම හොඳ පුරුද්දක්. අන්න එතකොට කාටවත් අඩුවෙන් සැලකුවා කියලා ප්‍රශ්න නැහැනේ.

 

5. අත් විතරද?

ඇත්තටම සෙක්ස් කරනකොට පියයුරු එක්ක සෙල්ලම් කරන්න පාවිච්චි කරන්න පුළුවන් අත් දෙක විතරද?ඔව්, අත් වගේම මුඛය, දිව එහෙමත් පාවිච්චි වෙනවා තමයි. ඇයි එච්චරද? එතකොට කෙනෙක් අහයි, කකුලෙනුත් බ්‍රෙස්ට් එක අල්ලන්න කියලද කියන්නේ කියලා. ඔව්. ඇයි බැරිද? අත් දෙකෙන් බ්‍රෙස්ට් එක සුරතල් කරනවට වඩා, කකුලේ ඇඟිලි වලින් බ්‍රෙස්ට් එක සුරතල් කරන එක වෙනම වැඩක්. හේතුව, අත් වල ඇඟිලි තරම් කකුල් වල ඇඟිලි වලට අපිට ලොකු පාලනයක් නැති වීම. ඒක වෙනම ආශ්වාදයක් ගෙන දේවි.

එතකොට ඇයි ශරීරයේ වෙන අවයව පාවිච්චි කරන්න බැරිද බ්‍රෙස්ට් එකත් එක්ක ප්ලේ කරන්න? ලිංගේන්ද්‍රියෙන්? ඇත්තටම මේක විකාරයක් නෙවෙයි. ලිංගේන්ද්‍රියෙන් පියයුරු සහ පියයුරු තුඩු ස්පර්ෂ කරන එක හිතනවාට වඩා ආශ්වාදයක් ඇයට ගෙන දෙයි.

 

6. ප්ලේන් එක උඩට ගියා කියලා එන්ජින් නවත්තන්න එපා!

දැන් ප්ලේන් එකක් අහසට නැග්ගුවට පස්සේ ඒකේ එන්ජින් නිවලා දානවද? නැහැනේ. ආන්න ඒ වගේ තමයි. සෙක්ස් කරන්න ගියාට පස්සේ ෆෝප්ලේ එකේදී පියයුරු වලට සලකලා, ඊට පස්සේ සංසර්ගය පටන් ගත්තට පස්සේ පියයුරු අමතක කරලා දාලා ඒ වැඩේ කරගෙන යන්න එපා. ගොඩක් අය සංසර්ගයට ගියාම අවධානය යොමු කරන්නේ යෝනියට හෝ පුරුෂ ලිංගයට. හැබැයි එහෙම නැතුව, සංසර්ගය සිද්ධ වෙන අවස්ථාවේදී වුනත් ගැහැණියගේ පියයුරු උද්දීපනය කරන්න හැකි ක්‍රම තියෙනවනේ. ඒක මුඛයෙන් හෝ අත් වලින් වෙන්න පුළුවන්. ඒක තමන් පාවිච්චි කරන පොසිෂන් එක අනුව හදාගන්න වෙනවා. විශේෂයෙන්ම කාන්තාව ඉහළින් ඉන්න Cowgirl වගේ පොසිෂන් එකකදී සංසර්ගය අතරතුර පියයුරු උද්දීපනය කරන එක වඩාත් හොඳින් කරන්න පුළුවන්. 

 

7. ටූල්ස්

ටූල්ස්? ඔව්, සෙක්ස් කරනකොට පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් ඕන තරම් තියෙනවා. අපි නම් කියන්නේ මේවා පාවිච්චි කරලා බලන්න කියලා. කඩෙන් ගන්න ඕනෙත් නෑ. විශේෂයෙන්ම පියයුරු සම්බන්ධයෙන් නම් සෑහෙන්න ටූල්ස් අපිට නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා යොදාගන්න පුළුවන්. උදාහරණයක් විදියට කිවුවොත් කුරුළු පිහාටුවක්. ඒකෙන් අපිට පියයුරු, පියයුරු තුඩු ස්පර්ෂ කරන්න පුලුවන්. එතකොට ඊට වෙනස් විදියක උද්දීපනයක් ලබාදෙන්න පුළුවන් සීතල වානේ කැබැල්ලක් පියයුරු තුඩු ස්පර්ෂ කරනකොට. මේ විදියට කරන්න පුළුවන් දේවල් ලැයිස්තුවක්ම දෙන්න පුලුවන්. ඊට අමතරව ඕන නම් නිපල්ස් වලට ක්ලිප්ස් එහෙමත් ගහන්න පුළුවන්, ඒ වගේ ප්ලේ එකකට ආස කෙනෙක් එක්ක!