කාම සූත්‍රය සිංහලෙන් – පනස් අට වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 40 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 41 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 42 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 43 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 44 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 45 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 46 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 47 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 48 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 49 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 50 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 51 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 52 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 53 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 54 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 55 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 56 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 57 ​කොට​ස

 

ඔන්න එහෙනම් අපි අද කාමසූත්‍රයේ  අලුත්ම අලුත් ප්‍රකරණයක් කියවන්න යන්නේ. මේ ප්‍රකරණය වත්ස්‍යායන පඬිතුමා හඳුන්වලා තියෙන්නේ  “අන්තඃපුරික දාරක්ෂිතක වෘත්ත ප්‍රපකරණය” යන නමින්. මේ ප්‍රකරණය තුළින් එදා භාරතීය සමාජයේ රජවරු තබාගෙන සිටි අන්තඃපුර වල ස්ත්‍රීන්ගේ ලිංගික ජීවිතය පිළිබඳව විස්තර කෙරෙනවා. 

දැඩි ලෙස මුරකාවල් යොදා තිබෙන නිසා අන්තඃපුර ස්ත්‍රීන් හට වෙනත් පුරුෂයන් දැකීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එසේම තමන්ගේ හිමිකරු වූ රජු දිනපතාම තමන් වෙතට නොපැමිණීම නිසා ඔවුන් බලාපොරොත්තු වන තෘප්තියක් ලැබීමේ අවස්ථාව අහිමි වී යනවා. එවැනි පසුබිමකදී අන්තඃපුර ස්ත්‍රීන් තම ආශාවන් සන්තර්පණය කරගැනීමට මෙබඳු උපක්‍රම අනුගමනය කරනවා. 

තමාගේ මිතුරියක් හෝ දාසියක් පුරුෂයකු බඳු ආකාරයට අන්දවා පුරුෂ ලිංගයකට සමාන ලී දඬු ලබාදී තමන්ගේ ආශාව පිරිමහ ගන්නවා.

පුරුෂ ලක්ෂණ වලින් යුතු ප්‍රතිමා බදා වැළඳ ගනිමින් නිදාගන්නවා.

තම අන්තඃපුර ස්ත්‍රීන්ගේ අවශ්‍යතා පිළිබඳව සැලකිල්ලක් දක්වන රජවරු මෝචනය වළක්වන ඖෂධ ලබාගෙන, පුරුෂ ලිංගයක හැඩ ඇති විවිධ උපකරණ භාවිතා කරමින්, අන්තඃපුර කාන්තාවන් තෘප්තියට පත් කරමින් බොහෝ දෙනා සමග එකම දිනයක් තුළ අර්ධ වශයෙන් සංසර්ගයේ යෙදෙනවා. මේ කාර්යය කරන අතරතුර තමන් වැඩි වශයෙන් ප්‍රිය කරන තැනැත්තියක් හමු වුවහොත් ඇය සමග සංවාසයේ යෙදෙමින් රාත්‍රිය ගත කරනවා.

ඉහත සඳහන් කළ ආකාරයටම  පුරුෂයන්ටත් කාන්තාවන් ආකාරයට සැරසීමෙන්ද, ස්ත්‍රී ප්‍රතිමා බදා වැළඳ ගැනීමෙන් ද තමන්ට ඇවැසි තෘප්තිය ලබාගැනීමට කටයුතු කරන්න පුළුවන්.

ඇතැම් අවස්ථාවල අන්තඃපුර ස්ත්‍රීන් තමන් කැමති පුරුෂයන් කාන්තාවන් ආකාරයට සරසා  තම සේවිකාවන් මාර්ගයෙන් රාත්‍රී කාලයේ දී තම කුටි වෙතට කැඳවනවා.

මෙවැනි කටයුතු සඳහා ඔවුන්ට විශ්වාසය තැබිය හැකි මිතුරියන් සිටීම වඩාත් පහසුවක් වනවා.

මෙවැනි මිතුරියන් පිරිමින් කැඳවාගෙන එන විට එහි ඉතා පහසුවෙන් ඇතුළු වීමට සහ පිටවීමට හැකි ආකාරය, රාජ මන්දිරයේ ඇති විශාලත්වය, මුරකාවලෙහි නිරත වූ අයගේ දුර්වලතා මෙන්ම රජතුමා සාමාන්‍යයෙන් පැමිණෙන වේලාවන් පිළිබඳවද තොරතුරු පැහැදිලි කරලා දෙනවා.

යම් විදිහකින් අන්තඃපුරයට ඇතුළු වීම සහ පිටවීම පහසු කාර්යයක් නොවේ නම්  එවැනි තැනකට බැහැර පිරිමින් කැඳවාගෙන යාමෙන් වැළකීමට වගබලා ගත යුතුයි. එවැනි අවස්ථාවකදී රජුගේ කෝපයට දෙපාර්ශවයම ලක්වීමට ඇති ඉඩකඩ වැඩියි.

කෙසේ වෙතත් වුවත් වත්ස්‍යායන පඬිතුමා  නිර්දේශ කරන්නේ කිසිදු අවස්ථාවක නාගරිකයන් අන්තඃපුරයට ඇතුළු වීමෙන් වැළකිය යුතු බවයි. එවැන්නක් සිදු කිරීම අත්‍යාවශ්‍ය නම්  අන්තඃපුරයේ ආරක්ෂකයන් සමග සමීප සබඳතා ඇති කර ගැනීමට වගබලා ගත යුතුයි. තමන්ට පෙම්කරනා සේවිකාවක් සිටින බවත්, ඇයට තමන් ද එසේම ප්‍රිය කරන බවත්, ඇයව දැකීමට නොලැබුණහොත් තමන්ගේ මරණය වුවත් සිදුවිය හැකි බව ඔවුන්ට ශෝකයෙන් යුක්තව පැවසිය යුතුයි.

එසේම රජුගේ චරපුරුෂයන් පිළිබඳව දැඩිව අවධානය යොමු කළ යුතු වෙනවා.

මෙවැනි අවස්ථාවකදී උපාය දූතිකාවකගේ සහය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙයි නම්  තමන් දිනා ගැනීමට බලාපොරොත්තු වන ස්ත්‍රියගේ නෙත ගැටෙන මානයේ  සැරිසැරීමට ක්‍රියා කළ යුතුයි. එවැනි අවස්ථාවකදී මුරකරුවෙකුගේ ප්‍රශ්න කිරීමට ලක් වුවහොත් පැරණි කතාව (තම පෙම්වතිය) මතක් කරමින් ඔහුව මුලා කර දැමිය යුතුයි. යම්කිසි විදිහකින් තමන් බලාපොරොත්තු වන ස්ත්‍රිය  දකින්න ලැබේනම් තමන්ගේ සිතැඟි නිරූපණය වන පරිදි විවිධ ඉරියව්වලින් සිටිය යුතුයි.

යම් ස්ථානයක ඇයව දකින්නට ලැබේ නම් එතැන බිත්තියෙහි ඇගේ රූප ඇඳීම මෙන්ම ද්විත්ව තේරුම් ලබාදෙන කවි සී පද ලිවීමද කළ යුතු බව වත්ස්‍යායන  පඬිතුමා කියනවා. ඇගෙන් ඊට ලැබෙන පිළිතුරු මත අන්තඃපුරයට යෑම හෝ නොයෑම තීරණය කළ යුතු වෙනවා. එසේම යම්කිසි ස්ථානයකට ඇය පැමිණෙන බව දන්නේ නම්, එවැනි තැන්වල සැඟවී සිටිය යුතුයි. ඇතැම් අවස්ථාවල රැයක දාසියක සේ වෙස් වලාගෙන ඇගේ කුටිය වෙත ගොස් ඒ ආකාරයෙන්ම පිටවීමට පුළුවන්.

 

එහෙමනම් අපිට ලබන සතියේ මේ ප්‍රකරණය කියවලා ඉවර කරන්න හැකියාව ලැබේවි. සුපුරුදු පරිදි සීක්‍රට් ගෘප්වල එහෙම මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *