අනුන්ගේ ගෙදරකට ගිහින් හරි විදිහට හැසිරෙන්නේ මෙහෙමයි!

ආරාධනාවක් ඇතු​ව හරි ආරාධනාවක් නැතුව හරි හදිසියේම හරි තවත් කෙනෙක්ගේ ගෙදරකට අපි ගොඩ වැදෙන අවස්ථා තියනවා. අපි එහෙම යන්නේ අපේ යාළුවෙක්ගේ ගෙදරකට වුණත්, නෑදෑයෙක්ගේ ගෙදරකට වුණත්, කලින් හමුවෙලා නැති අමුත්තෙක්ගේ ගෙදරකට වුණත්, ඒ හැම තැනකදිම අපි පිළිපැදිය යුතු සිරිත් විරිත් බොහොමයක් තියනවා. ඒවා හරිහැටි පිළිපදින එක ඒ උදවිය එක්ක අපේ අනාගත සම්බන්ධතාවලටත් යහපත් විදිහට බ​ලපාන්න … Continue reading අනුන්ගේ ගෙදරකට ගිහින් හරි විදිහට හැසිරෙන්නේ මෙහෙමයි!