ආකර්ෂණීය CV එකක අනිවාර්ය ලක්ෂණ

CV එකක් එහෙමත් නැත්තම් Curriculum Vitae එකක් කියල කියන්නෙ අපි සිංහලෙන් ජීව දත්ත අයදුම්පත කියල හඳුන්වන ලියවිල්ලට. හැබැයි ඔය CV කියන නමට හරිම සිංහල තේරුමක් නම් නැහැ. Curriculum Vitae කියන්නෙ ලතින් වචනයක්. ඉංග්‍රීසි තේරුම වෙන්නෙ “Course of Life” කියන එක. හැබැයි අපි හැමෝම රැකියාවකට අයදුම් කරන්න පාවිච්චි කරන්නෙ මේ CV එකක් කියල කිව්වට ඒක එහෙමම … Continue reading ආකර්ෂණීය CV එකක අනිවාර්ය ලක්ෂණ